සුපර් මාරියෝ සහ S7 ටැබ් එක - ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි.

Friday, November 11, 2011
මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ..

 
 මුලු එකම කියවන්න කැමති අය එන්නකො මෙන්න මේ පාරෙන්...

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

විල් said...

ඔයාල දැන් ඇඩුත් දානවද?

Madhawa Habarakada said...

බලමු කියවල. S7 එක නම් පට්ට සවුත්තුයි කියලයි දවසක් පාවිච්චි කරපු මට දැනුනෙ. වරුවෙන් එපා උනා.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන