URL Submit Script

Saturday, August 13, 2011

මේක URL Submit Script එකක් මේක ඔයාගේ Hosting Account upload කරලා පුලුවන් URL Submit සයිට් හදන්න. බලන්න මම හදපු එක. http://urlsubmit.lankeeya.info/ මෙතනින් ගන්න http://www.urlsubmitscript.com/URL_Submit_Script.zip

8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

සොහොනා ලාංකීය එකේ ඩොමේන් එකටත් වැඩේ දීලද?

Anonymous said...

Server not found

Nishan de siva said...

මාර විදියට වටිනවනෙ ඈ...

- said...

නියමයි නියමයි.මාත් ඔයින් එව්වා එකක් හොය හොය හිට්යේ

Anonymous said...

යකො මේක වෑඩ නෑ.reg wenna app. පුරවල කොහෙන්ද save කරන්නෙ?

Nadun Ranaweera said...

Anonymous @ :D

Anonymous @ අය සැරයක් බලන්න.

නිකමා @ ස්තුතිය.

කතන්දර මාමා @ ස්තුතිය.

Anonymous @ ඔයාට Reg වෙන්න අමාරුනම් මම Account හදලා දෙන්නම් මට E-mail එවන්නකෝ

Anonymous said...

ගින්දර වැඩක්......ඒත් ප්‍රශ්නයක් තියනවා....

මට පොඩ්ඩක් කියනවද අපි හඩපු වෙබ් එකක් කොහොමද අප්ලොඩ් කරන්නෙ කියල.
සෙර්වර් එකෙ යුසර් නෙම් පාස්වර්ඩ් දෙන්නෙ කොහොමද

Nadun Ranaweera said...

Anonymous @ ඔයා කියන්නේ FTP Password ගැන නේද. ඒවා ඔයාගේ Cpnel එකේ ඇති ‍බලන්න පොඩක්.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන