මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා..

Thursday, August 11, 2011
 
01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද..........
 
02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ?

 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද?
 
04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා...
4.30,ට හාල් ලිපේ තියනවා...
4.45ට පරිප්පු හදන්න පටන්ගන්නවා
5.00 පරිප්පු එකට දාන්න පොල් බිදිනවා
පොල් ගෙඩිය බිදුනේ කියටද ?.......
05) අපේ ශරිරයේ අපිට කැමති විදිහට හැදිය හැකි.....පාට කරහැකි....නැතිකර දැමිය හැකි....අoගය කුමක්ද ?
 
බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.........

17 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Ranul Hashika Gomas said...

1)සමානයි
5)කොණ්ඩය
සැමදෙයක්ම බ්ලොග් සයිට්

Madhawa Habarakada said...

anthima eka nam tikak aul. anit tika okkomata uththara dunnaki. dammot hari na ne neda?

මහිම මදුරංග said...

1 samaanai
2
3 ekekwat nee (0)
4 2 ta
5 konde

- said...

01 ට උත්තරයක් දෙන්න බෑ ගුරුත්වාකර්ශණේ ගින්දා

02 ට උත්තරයක් දෙන්න බෑ මොකුත් පේන්නේ නැති නිසා

03 ට උත්තරයක් දෙන්න බෑ එකෙක් දඩයම් කල පසු තවෙ‍කෙකු දඩයම් කරන තුරැ එකදු කුරුල්ලෙකු හෝ නොරැදෙන නිසා

04 ට උත්තරයක් දෙන්න බෑ අපේ අම්මා උදේට පරිප්පු උයන්නේ නැති නිසා

05 ට උත්තරයක් දෙන්න බෑ හැමෝම අංගසම්පුර්ණ නැති නිසා

මොනවා උනත් පෝස්ට් එක නම් හරි සෝක්

- said...

01 ට උත්තරයක් දෙන්න බෑ ගුරුත්වාකර්ශණේ ගින්දා

02 ට උත්තරයක් දෙන්න බෑ මොකුත් පේන්නේ නැති නිසා

03 ට උත්තරයක් දෙන්න බෑ එකෙක් දඩයම් කල පසු තවෙ‍කෙකු දඩයම් කරන තුරැ එකදු කුරුල්ලෙකු හෝ නොරැදෙන නිසා

04 ට උත්තරයක් දෙන්න බෑ අපේ අම්මා උදේට පරිප්පු උයන්නේ නැති නිසා

05 ට උත්තරයක් දෙන්න බෑ හැමෝම අංගසම්පුර්ණ නැති නිසා

මොනවා උනත් පෝස්ට් එක නම් හරි සෝක්

Tanikada said...

tawa tikak pehadili karanawada...

1) galui pulunui ekama pettatada danne sahooo....
2) Hithagannawath be mekanam
3) wedi thibbe kawadada? bittara danna lan wela hitiye kirrillioth hitiyada danne ne neda.... wene dadayakkarayoth innawada?
4) mona pol gediyada?
5)ape kiyanne kageda? api kiyanne kawda?

මැරා... said...

kiyanna kiyanna

Anonymous said...

1 ඇත්තටම දාල බැලුවොත් නම් මෙ උත්තරය වෙනස් බව පෙනේවි, නමුත් ඔබ බලාපොරොත්ටු වෙන උත්තරය දෙපැත්තම සමානව පවතින බවයි

2 පෙනේ නම් නයා, නොපෙනේ නම් අන්දයා

3 බින්දුවයි

4 දෙකට

5 කොන්ඩය

නාමල් අධිකාරි said...

අයියෝ 5 වෙනි එක තමා ලේසිම. උත්තරය කොණ්ඩය

Admin said...

1.දෙකම එක බර නේ..
2.පෙනේ නම් නයා... නොපෙනේ නම් ගැරඬියා
3.එකෙක්වත් නෑ.ඔක්කොම ඉගිලෙනවා
4.කෑලි 2කට
5.සුවර් නැහැ....කොන්ඩේ????

Anonymous said...

last hair

Anonymous said...

Q1 - Garshana Bala nathnam dekama same..but nomal air eke thiyala weight eka baluwoth pulun 1kg wala weight eka wadi wenawa..air eka nisa..(pulun 1kg godak ida ganna nisa)

Q2 - danne ne..

Q3 - ema aththema kurullan 2k nam ithiri 8i,nathnam 10ma innawa

Q4 - pol gediya one shot bindunoth 5tama bindei nathnam 10sec wath late wei

Q5 - Ape Konde neda?

Anonymous said...

සරලයි කියල හිතුනට ඇත්තටම ටිකක් ගැඹුරින් කල්පනා කරල උත්තර දෙන්න ඕන ප්‍රශ්න ටිකක් කියල තමයි හිතෙන්නෙ.....(ව5 ප්‍රශ්නට හැර)
---සමන්-----

මැරා... said...

පෙනේ නම් නයා කියන්නේ ඇයි..........පෙනේ නම් පේනවා වෙන්න පුලුවන්නේ..නොපෙනේ නම් පෙන්නේ නැති වෙන්න පුලුවන්නේ.....

Malitha said...

01. සමානයි
02. පේනෙ නම් නායා නෝපේ නම් අන්දයා
03. අටයි
04. පහට

Chamath N. Kirinde said...

දෙපැත්තම සමානයි
නයා සහ අන්ධයා
එක කුරුල්ලෙක්වත් ඉතුරු නෑ
බිඳුනේ බෑ දෙකට
කොණ්ඩය තමා

මැණික් - සුදු මැණිකේ said...

1.දෙකම එක සමානයි
2.
3.එකෙක්වත් නෑ
4.දෙකට
5.කොණ්ඩය

Post a Comment

පි‍ටු පෙරලපු ගාන