රෝස්ට් ච්කන් ............... !!!!!

Thursday, August 11, 2011


යන්න යන්න දුවලා යන්න ....
මගේ ඇගෙන් කැල්ලක් අරගෙන.....
ඉක්මනට ගියෝත් මාව අල්ලගත හැකි ......
නැත්නම් මගේ උපත සිදුවය හැකි.....

අනේ මටත් මේවා නොතිබුනානම්......
මාව මස් කර ගන්න මාර ලේසි........
එත් ඉතින් මාව අල්ල ගත්තේ නැත්තම් .....
තොපිලාගේ සාගින්දරය අඩු නොවේව්.......

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Amila Chathuranga said...

මට කුකුල් මස් කන එක එපාවුනාද මන්ද...

Unknown said...

ඔහෙ පලයන්.. මම ආවෙ රෝස්ට් චිකන් එකක් කන්න හිතාගෙන .. මූ චිකන්නුත් එපා කරවනේ.. ( උඩ තියෙන චිකන් එක මෙතන තිබුනා නම්.. :) '''' )

෴ වේලාව ලගයි ෴ said...

ඉන්ඩි @
මහසෝණා මහතා @

කුකුලා ද සතෙකි .........

Post a Comment

පි‍ටු පෙරලපු ගාන