අපි ?

Tuesday, August 30, 2011

අපි... කව්ද ?
අපි... මොකටද ආවේ?
අපි... මොනවද කරන්නේ?
අපි... කොහෙටද යන්නේ?
අපි... මොනවද අරන් යන්නේ?
අපි... මොනවද දාලා යන්නේ?

හිතන්න ආයෙමත් අපි ගැන.. අපි කවුද ? තව හිතන්න. මොනවද මේ අපි කරන්නේ? මොනවද තව අපෙන් කෙරෙන්න ඕන? මොනවද අපෙන් වෙලා තියන්නේ ?

"මේක විකාරයක් වෙන්න පුලුවන්.. ඒත් මේ මට අද දවසේ හිතට ආව ප්‍රශ්නයක්... තවම මම උත්තර ගලපනවා"

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

අරුණ හෙට්ටිආරච්චි said...

දෙයියෝ තමයි දන්නේ

පන්සල් හංදිය said...

අපි මගියෝ වෙමු
සංසාරෙ අහවර කර ගන්නෙ කොහොමද කියලා පාර හොයන්න
ආපු වැඩේ පැත්තක තියලා වෙන වෙන වැඩ
හරි පාර පෙනි පෙනි වැරදි පාරවල්වල
කර්මය කියන එක
කරපු හොඳ නරක

ඔය තමා මට හිතෙන හැටි ............

- said...

සිරාවටම අපි කවුද බං?

මලිත් Max said...

හරියටම හරි පන්සල් හංදිය.. මටත් ඔය වගේම අදහසක් ආවේ අන්තිමට. මට දැනුනේ අපි පිස්සො රැලක් කියලා. මුලු ලෝකෙම එකම පිස්සෝ රැලක්...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන