වත සහ හදවත.

Tuesday, August 30, 2011


වත රැඳි වතට 

ගතු කියන නුඹ 
දුටුවේද කෙදිනක හෝ
ඒ වත හැඳි වතෙහි
හදවත...

6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

වත දුටු නෙත
බිදි නිසාද වෘත
නැතිනම්
හැදි කත
යුතුද
කිලිටි හදවත?
වැසුමට තෙක් නෙත
සිර කර නිදහස
වරද කා අත ??
දිගටම හැකිවෙද
රෙද්දෙන් වැසුමට
උපදින ගැටළුව ????

පන්සල් හංදිය said...

දකින්නට හැකි නම් ඒ හදවත කුමක් කියනු ඇද්ද .........

ඉන්දික said...

වචන චුට්ටයි...ලොකුම කතාවක්!!
ලස්සනයි!

අරුණ හෙට්ටිආරච්චි said...

හරියට මුන වත් පෙන්නේ නැති එකේ හදවත පෙන්නේ කොහොමද බන්

....ජනියා.... said...

යම් දිනක දු‍ටුවත් ....
කුමක් කරන්නද?

Podi Kumarihami said...

වත හැඳි වත-රකින්නීය මුනි වත
ගතු කියන නුඹ-නුදුටුවෙන් ඒ හදවත

Post a Comment

පි‍ටු පෙරලපු ගාන