අලුත් facebook chat එක වදයක්ද? මෙන්න විසඳුම

Thursday, July 21, 2011

මටත් වදයක් වෙලා තිබ්බ අලුත්  facebook chat එක වෙනස් කරන විදිහක් මම හොයා ගත්තා.


 මම දැක්කා තවත් බ්ලොග් කීපයකම මේ ගැන සඳහන් කරලා තියෙනවා.
මෙන්න chrome users ලාට

මෙතනට කොටලා මේ addon එක install කරගන්න.

මේ තියෙන්නෙ firefox users ලාට

මෙතනට කොටලා මේ sricpt එක install කර ගන්න.

…ඊට පස්සෙ මේ addon එක install කර ගන්න.

…මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් උනානම් comment එකක් දාලා  යන්න. 
ඔබට ජය.
හොඳට chat කරන්න. 

23 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිස්සු පුසා said...

එල කිරි පට්ට

මලිත් Max said...

අනේ අම්මෝ.... ලොකුම ලොකු උදව්වක් කරේ... මට එපා වෙලා හිටියේ...

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

තැන්කූ වේවා.. ඉතා වැදගත් පෝස්‍ටුවක්!

Unknown said...

ස්තූතියි හැමෝගෙම අදහස් වලට

DBL said...

නියමයි!.... අලුත් චැට් එක වාතයක් වෙලා තිබුනේ

Unknown said...

ela kiri...

jhothishalanka said...
This comment has been removed by the author.
sameera said...

මේක දාලා හරිගිය කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් කියනවද ? මොකද මට නං මේක වැඩ කලේ නෑ ! මේ ප්ලගින් 1 ක ඉන්ස්ටෝල් කරද්දි කියනවා " IT CAN ACCESS YOUR DATA IN ALL WEB SITES " කියලා ඒ මොකද්ද ?

Unknown said...

මට නම් හරි ගියා.මම භාවිතා කරන්නෙ chrome web browser එක එකට නම් එලටම වැඩ.

Roxz Lazan said...

කොහොමද කරන්නේ මේක ?

Roxz Lazan said...

කොහොමද කරන්නේ මේක ?

රවින් said...

තැන්කු..... ලොකු හෙල්ප් එකක් කොරේ...

Unknown said...

@ roxz lazan
browser එක අනුව උඩ දාලා තියෙන ලින්ක් ක්ලික් කරන්න.ඊට පස්සෙ ඒවා ඉන්ස්ටෝල් කර ගන්න.

සොඳුරු ආගන්තුකයා said...

අම්මෝ මේක නම් ලොකු උදව්වක්! මේ අලුත් චැට් එකේ ඔන්ලයින් කවුද නැත්තෙ කවුද හොයාගන්න බැරිව හිටියෙ..

Anonymous said...

මම මේක මීට කලින් දාගත්තා.... ඒත් මේකෙයි , කලින් එකෙයි වැඩි වෙනසක් නෑනේ..... වෙනසකට තියෙන්නේ off line අයව පේන්නේ නැති එක විතරයි.. පරණ එකම ගන්න පුලුවන්නම් තමා හොඳ... දැනගත්තොත් ඒකත් දාන්න.....

The HUMAN said...

off line අයව පේන්නේ නැති එක ලොකු දෙයක්...ස්තුතියි..!

maheshi said...

ammo loku deyak..dat cht window was suckzz.. තැන්කූ වේවා..

Unknown said...

ස්තූතියි comment කරපු හැමෝටම

සැන්ටා said...

මගේ chat එකේනන් වෙනසක් නැතෝ

Anonymous said...

Thank you very very much... bro.

Anonymous said...

නියමයි වැඩෙනම් thank u මාත් දාගත්තා...mama harsana..do u know way comment as on face book for this ur post box..

Salman Yoonus said...

තැන්කූ වේවා

Anonymous said...

හ්ම්... ස්ක්‍රිප්ට් එක කීවේ. එතන කෙටුවම කෙලින්ම යන්නේ ඇඩ්ඔන් එකට ඊය පස්සේ ඉන්ස්ටොල් කරන්න බෑ කියනවනේ... :(

Post a Comment

පි‍ටු පෙරලපු ගාන