ආදරණීය වරදකරු...

Saturday, July 30, 2011


එක කලෙක
පෙම් කලෙමි
නුබ මගේමැයි සිතා
නුබට මගෙන් තොර ලොවක්
නැත සිතා
එනමුත්....
මම වැරදිය
ඒ දන්නේ දැන්ය..
නුබට මට වඩා
වටින්නේ
කොහෙවත් නැති
කෙහෙම්මලක් බව
පසක්වන විට......
දැන් 
බොහෝ ප්‍රමාදය...
අනේ
මට
සමාවෙයන්
මම
කරේ
වැරැද්දක්
කරකාර බැදගෙන
නුබව
මම කරේ
වැරැද්දක්....

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

දිනුක said...

මොකක්ද අප්පා ඔය කෙහෙම්මල ?

නාකියා said...

මට නම් හිතෙන්නේ මේ කියන්නේ "දෑවැද්ද" ගැන කියලා.. ඇත්තටම මොකක්ද මේ කියන කෙහෙම්මල...?

Gimhani said...

ඔය නෙමේ වැරද්ද කරලා තියෙන්නේ. අනිත් එක්කෙනා.....

ක්සැන්ඩරයා said...

සල්ලි කියන දේ කෙහෙම්මලක් වෙන්නේ ආදරේ කියන ඒක අදුරගත්තේ නැතුව සල්ලි පස්සේ දුවනවා දැක්කම....

ක්සැන්ඩරයා said...

ස්තුති කොමෙන්ට් කරපු ඔය හැමෝටම. එන්න මගේ බ්ලොග් එකටත් ගොඩ වැදිලම බලන්න..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන