තවන් Face Book ප්‍රේමයක් වැනි දෙයක් නිසා නිර්මාණය උන ගීතයක්..

Sunday, June 26, 2011
ෆේස් බුකියේ පුංචි පුංචි ලව් ස්ටෝරි ඕන තරම් තියනවනේ මේකත් ඉත්න් ඒ වගේ එකක් තමයි.. 




නීල නෙතු පියන්...

නීල නෙතු පියන් සෙමින් වැසේ
ආදර හැගුමන් වියැකි සිතේ
පෙරදින මතකය කැළඹි සිතේ
ඇය මගෙ දිවියෙන් නික්ම ගියේ

වෙබ් පිටුවේ ඇදි වදන් පෙලේ
සිත ඇදුනේ මගෙ නොසිතු ලෙසේ
ආදරයක් දෝ රැදුනෙ හදේ
සොයුරු පෙමක් දෝ නොදනි නගේ

දුටුවෙ නැතත් ඔබෙ රුව සැබැවින්
ඇදුනි සතේ ඔබෙ රුව සිහිනෙන්
නපුරු උනේ ඇයි නංගි මගේ
එපා වෙලොදෝ ඇසුර මගේ

පාලුව දැන් මගෙ සෙමින් මැකේ
ඔබේ වදන් දැන් අමතක වේ
එපා තවත් මට ඇසුර ඔබේ
යන්න ඔබෙන් කල් එළඹ තිබේ

නීල නෙතුපියන් සෙමින් වැසේ......//

මෙන්න ඕඩියෝ එක. මැද කෑල්ලක් අස් කරල ඇත්තේ ගනන් ගන්න එපා


මෙන්න මේක තමයි ඉතින් මට කියන්න තිබ්බ සිංදුව.. මේක ලියලා මියුසික් කරේ මම. මේක කිවුවේ මගේ හොදම යාලුවා අනුෂ්ක..
මෙන්න අපේ වෙබ් අඩවිය ගිහිල්ලම බලන්නකෝ...

කට්ටියට හිතෙන දේ පහලින් දාන්න අමතක කරන්න එපා..

12 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

සුපිරි මචං.. මං උබලට හදවතින්ම සුබ පතනවා.. එළකිරි.. සිංදුවත් පට්ට.. කොලිටිය පොඩ්ඩක් මදියො..

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

සිතුවිලි පවුරට සාදරයෙන් පිළිගනිමු.. ඔබලාගේ සංගීත කටයුතු වලටත් අපගේ සුබ පැතුම්!

Anonymous said...

මචං මට උඹව contact කරගන්න ඕනේ ලොකු උදව්වක් ගන්න.

http://www.facebook.com/sashimalkossinna

සුපර් මාරියෝ said...

@චතූ - තැන්කූ මචං.. කොලිටිය අඩු කරලයි දැම්මෙ.. ෆුල් කොලිටියෙන් අහන්න පුලුවන් වෙබ් සයිට් එකට ගියා නම්

@ඇඩ්මින් - තැන්කූ මචං

Unknown said...

දුටුවෙ නැතත් ඔබෙ රුව සැබැවින්
ඇදුනි සතේ ඔබෙ රුව සිහිනෙන්
නපුරු උනේ ඇයි නංගි මගේ
එපා වෙලොදෝ ඇසුර මගේ
...................................ඈත්තටම ලස්සනයි.............

Unknown said...

ඈත්තටම ලස්සනයි.............

Anonymous said...

ඈත්තටම ලස්සනයි.............

Unknown said...

ඈත්තටම ලස්සනයි.............

නදී said...

ලස්සනයි!

Anonymous said...

niyamai uthsahaya..idiriyata yanna suba pathum.varadi thibunata,sulu dewal..ganak naha.yanna idiriyata

සුපර් මාරියෝ said...

@ගීතා- තැන්කූ තැන්කූ..

@ඇනෝ - මම උබට මැසේජ් එකක් එවල ඇති..

සිත් අහස said...

හරිම ලස්සනයි.. සුබ පැතුම්.. :)

Post a Comment

පි‍ටු පෙරලපු ගාන