අමාවක අහස

Friday, June 24, 2011
නුඹ යන්න ගිහින්
මටත් නොකියාම
මගේ සිත් අහස
අද
අමාවකයි...

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිත් අහස said...

නුඹේ ඔය සිත් අහස
පරෙස්සම් කරගනින්,
සඳ කුමරුවෙක් ඒවි
ඔහුට සිත පුද දියන්.,

ගිය සඳක් ගැන හඬා
කුමට ලැතැවුල් ගම්ද
පුර හඳක් ආ දිනෙක
පුදනු මැන ආදරය

Post a Comment

පි‍ටු පෙරලපු ගාන