නම් තැබීම

Saturday, June 25, 2011
විලිරුදාවෙන් සසැලී
ගැබ්බරව තිබූ මගේ සිත
බිහි කලා ලදරුවෙක් 
ප්‍රේමය නැමති
ඒත් නුඹ 
බලා ඒ දෙස හො‍රැහින්
කිව්වා මට 
ප්‍රේමය නොවෙයි 
සුදුසුම නම,
රාගය,..

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පන්සල් හංදිය said...

නියම වචන සෙට් එකක් වගේම හොඳ තේරුමක් .....
එල .....

සිත් අහස said...

ස්තූතියි පන්සල් හංදිය... :D

Post a Comment

පි‍ටු පෙරලපු ගාන