Sri Lankan Cricket Crisis! Who to blame?
-
*Shanika Somatilake* @Nikshazz
First they came for Sanga-Mahela.
They stood up. They fought back!
Then they came for Malinga. We didnt speak.
Then they ...
Harga LG Optimus L9 II Baru dan Bekas di Indonesia
-
[image: Lg l9 ii]
Lg L90 II
Kesempatan ini kami bakal mengulas mengenai *Harga LG Optimus L9 II Baru
dan Bekas di indonesia*. Ini begitu butuh kita ulas se...
AfterDeath (2015)
-
Watch Full AfterDeath in Best QualityNow you can download full AfterDeath
in high definition format with duration 120 Min and has been launched in
2015-08...
Cream Pemutih Wajah Latansa
-
Cream Latansa Skin Care
Cream Latansa Skin Care merupakan salah satu produk pemutih wajah dengan
racikan bahan-bahan aman dan alami dan sangat cocok digunak...
28 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
තට්ට තනියම යන්න බය නැති
වුනේ ඒ ලෙස හැඩ වෙමින්
ලැජ්ජ බය නැති නිසාවෙන් වෙද
අඟපසග සැම පෙන්වමින්,.
තට්ටමක් තරමටම මොලයක්
තිබුනෙ නම් ඒ හිස යටින්,
ලැජ්ජ නැති ලෙස පාරේ යාවිද
ගස්ස ගස්සා පස්ස දැන්,..
මෙන්න කවි (නිසඳැස්)
කට්ට පිත්තල කේල්ලො ජති
දැක්ක ගමන් මා සිත් දස අතේ
නොවේයි මුහුනින් වටහා ගන්නට
පහල උන් නැත මේ ලොවේ
පස්ස තිබුනිද වැඩ නොගන්නා ගැහැණු දැන මේ අතවටේ
පස්ස නැතිවම දුක්විදියි ඈ පිනක් කරමින මේ බවේ
තියන පිනේනුත් ගන්න දන්නැති ගැහැණු සිටිතියි මේ බවේ
පස්ස ටම එය දාගේනම ඈය යන්න දන්නැහැ විදියේ
පස්ස කම්නැහැ වැඩක් ගත්තොත් පිරිමියේකුට එය පිරිනෑමේ
@ ප්රාර්ථනා :- ප්රාර්ථනත් මාර කතානෙ කියන්නෙ... තට්ටමක් තරමට මොලේ කොහොම තියෙන්නද... අර ඔලුගෙඩිය ඇතුලෙ... බාගයක්වත් තියෙන්න බෑ.. පොඩි සයිස් එක
@ Observer :- ස්තූතියි..
@ ඳගයා :- අනිවා ඳගයෝ...
හැක් හැක්... අහකබලන් ඉදින්...
@ සුළඟිල්ල :- අහක බලන් තමයි ඉදියෙ.. ඒකනෙ යන්තන් දැක්කෙ.. ;)
@ ඳගයගෙ දෙවෙනි කමෙන්ට් එක දැක්කෙ දැන්නෙ... පට්ටයි.. හික් හික්
පද්ද පද්ද ගස්ස ගස්ස යාම
ගැණු මායමකි..
එහෙත් එම මෝඩ මායම නිසා
අනතුරේ වැටෙන්නේද
ගැහැණියමය..
මාර දේවල්නෙ පොඩි මෑන්ටත් පේන්නෙ..
තට්ට තනියම ගමන් යනවිට
ඇන්ඳ සායේ හිර නිසා
පසඟ පෙනිලා බැන්ඳ පදයේ
රසය ගෙන ආවයි සිනා
හෙටත් මේ ලෙස ගමන් යාවිද
ලැජ්ජ බය දෙක නැති නිසා
අතින් වහගෙන කුමට යනවද
අසුන් ගිය ඉස්තල වසා
@ නෙතුපිය :- අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්නෙ ඇග බේරගන්න ... :D කවිදෙක මරු හොදේ.
@ චතූ :- ඕක මායමකට වඩා ගැහැනියකගෙ ශරීරෙ හැඩේ නිසා ඉබේ වෙන එකක්.. ඕකට වැඩි කැටයම් දාන්නෙ ඉතින් වැඩි ඇටෙන්ශන් එකටනෙ.. නොපෙන්නා පෙන්න පෙන්න යන්නෙත් ඒකටම තමයි.. ඒකට්ත් එක්තරා විදියක මෝඩ කමක් තමයි
තට්ට තනියම ගියේ විදගෙන,
රෙද්දේ තදියම එකට හිරවුන,
යනෙන නටවන කියන තටමන,
නැගේ බිය දුටු නැටෙන සක්මන,
පැලුණු කල සර ගියේ දුවගෙන,
සලෙලු කොල්ලෙකු දකින විලසම,
පස්ස දැක වුනු විනක හිරවුන,
බිය නැගී ගිය විලස එලෙසම,
දමා කරවා නිවා මෝලක,
රවා ගොරවා තලා කිලෙස,
ගෙනත් දී හිද රෙද්දේ කටුවක,
මසා දීපන් 2 කම 6 කට,
නැතිම නං වෙන වැඩක් කරනට,
හැන්දේ මිට ගෙන දමා මොලයට,
ගසා මොලයේ අදුර දුරුකොට,
නිවා සනහා ගැහැනු නුවණක,
සමනලයා පට්ටියි හොදේ..... ඕක උඹට පෝස්ට් එකක් විදියට දාන්න තිබුනෙ
හිටු මාත් දාන්න...
මේවගේ ටොපික් එකක් දැක්කම මුන්ගේ පද්්ය සාහිත්්යය කොහෙන් එනවද නෑ!
@ සබීත.. :D :D
පටිට සීන් එක...
hikz
හික්...
කමෙන්ට් කරපු ඔක්කෝටම ස්තූතියි.... :)
පට්ට මචන්
බලාගෙන ගියාම ඔක්කොම කස්ටිය නියම කවිරාලලා තමයි.......කොහොම උනත් පට්ට කවි ටික.......ඒ වගේ පෝස්ට් එකේ තියෙන පින්තූරයත් මරු...
මරු නෙවේ මරේ මරු !! මල් 7යි ආ... පිනතූරයයි කොමෙන්ටුයි ඔක්කොම එළ!
අපෝ........මමනම් මේ පැත්තට ආවෙත් නෑ,මේ එක කියෙවුව්ත් නෑ.අපි හොඳ ළමයිනේ......
මොකාද යකෝ මෙලෝ රහක් නැ කියලා කිව්වේ...
uba nam mara buwek thamai
මේ අහංකාර නගරේ
සුරඟනක් ද
ඔබ ලඳුනේ
ඉඟක් බොහොම ඇති
ලැමත් ඇති
දිවෙස් හෙලන ලදුනේ.........
පට්ටයි ඈ නියමයි තවත් ලියන්ට
ඇඳගෙන යන කෙනාටත් වඩා අපිටද මන්ද ප්රශ්නෙ....
අනේ මන්දා... :ඩී
Post a Comment