රිටි පන්නේ

Thursday, June 23, 2011

මාලුනේ....
අනේ පින්සිද්ද වෙයි
පිලිගනින් මේ ඇම
සුද්දිගෙ
මේ පොටෝ එකට විතරක්
පොඩි එකීගෙ
ටියුසන් පීස් ගැන හිතලවත්...

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

සිරා සිරා.. ඇත්තටම මිනිස්සු සල්ලි හොයන්න කරන දේවල්.. මොකට සල්ලි කියා දෙයක් හොයගත්තඩ මන්දා.. සිල්ලි නිසානේ මේ ඔක්කොම

සිත් අහස said...

ලස්සනයි අයියේ.. අර්ථවත්..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන