මෙලෝ රහක් නෑ 3 එක නැට්ටෙ ලබු

Tuesday, June 28, 2011


                                තද කරල උඩ ඇන්දෙ දාගෙන
                                පැද්දි පැද්දී තියෙන ලස්සන
                                හැට්ටෙ අස්සේ වගේ රුවාගෙන
                                එක නැට්ටෙ ලබු මයි මතක් උන

                                පාරෙ යන උන් කෙල පෙරාගෙන
                                පොටෝ අරගති කට අයාගෙන
                                ගෙදර ගෙනගොස් දත විකාගෙන
                                සුද්ද කරවති පන දමාගෙන

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

ලබ්බ ඔය එක නැට්ටේ ඉපදුන,
රෙද්ද අස්සේ දමා විදවන,
ලබ්බ ගෙන ගොස් කියා රදවන,
රිස්ස ඇරපන් විකා අඩවන,

පාරේ ගිය කල කෙල පෙරාගෙන,
නැගී ගිය සර කල අඟල අඩියට,
ගෙදර ගිය කල දත විකාගෙන,
සුද්ද කර ලබු කවා පැයකට,

ලබ්බ රස ඇත නැට්ටේ ඉපදුන,
ලබ්බ කිරි බත උයා එකලෙස,
ලබ්බ රස තව අනේ වැඩ ඇත,
ලබ්බ කැටයක [වතුර] රදනට,

පොඩි මැන්ට උපදෙස්...හැමදාම මගෙන්..hik

සරත් ලංකාප්‍රිය said...

මේවා ලබු නොවෙයි ගස් ලබු නෙව යාලු
කෑවොත් ඉදිල බඩ කට නම් පිරෙනවලු
රෙද්දෙන් වහල තිබ්බට එලියට ඒලු
ඒ ආදාට කොවුවත් වැටකොළු වේලු !

පොඩි මෑන් said...

@ සමනලයා :D :D :D එල එල

පන්සල් හංදිය said...

හිහ් .... හිහ් ......

Post a Comment

පි‍ටු පෙරලපු ගාන