♥ මගේ ආදරේ - 01♥

Tuesday, June 28, 2011

" අහන් ඉන්න...... අහගෙන ඉන්න ...... මගේ හිත මොනවද..... මුමුනනවා...."

"හෙලෝ මේ ඈංගල් කානුද?"


"ඔව් කවුද මේ"


"අඳුර ගන්න බැරිද කවුද කියලා"


"ම්හු බෑ කවුද කියන්නකෝ"


"මම මේ පිස්සු කෝච්චියක් දැන් අඳුරනවාද? "


"ඔව් ඔව් අඳුරන්න පුලුවන් මොකෝ කතා කලේ "


"ටිකට් පොත් 2ක්නම් දෙන්න නෑ එක ටිකට් පොතක් දෙන්නම් *** අයියා ගාව තියෙන්නේ එක ටිකට් පොත් 2මයි කිව්වා අනිත් එක මට ඕනි"


"හා කමක් නෑ එහෙනම් ඒක දෙන්නකො"


" හරි එහෙනම් මම හෙට හවසට ගෙනත් දෙන්නම්"


" තෑන්ක්ස් එහෙනම් මම තියන්නම් බායි "


" බායි "



මීට මාස එකහමාරකට කලින් මේ ආව කෝල් එක නිසා මගේ ජීවිතේ මෙච්චර වෙනස් වෙයි කියලා මම හිතුවේ නෑ. ........



ම්ම්ම්ම්ම්ම්ම්ම් මාව සම්පූර්නෙන්ම වෙනස් කරපු ඔයාට මම හැමදාම ආදරෙයි මගේ පිස්සු කෝච්චියේ........

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

කවුද හප්පා පිස්සු කෝච්චිය.. ඊලග කොටසෙන් අපිට දැනගන්න පුලුවන් වෙයි නේ?

සිත් අහස said...

ඇංගල් කාණු නම හොඳට අහලා පුරුදුයි.. හී හී.. බලමුකෝ කව්ද පිස්සු කෝච්චිය කියලා

Anonymous said...

හානේ.... සුබ පැතුම් ඈ... :)

වෙඩිමක් වෙඩිමක්.. ^_^

කිඩෝ said...

පිස්සු කෝච්චිය කිව්වේ ජේඩියාටද (එහෙම වෙන්න ඕනේ නේ :D)

Post a Comment

පි‍ටු පෙරලපු ගාන