විශ්වාසය...

Monday, September 5, 2011

මට විශ්වාසයි
මාව,
ඔයාට විශ්වාසයි වගේ
ඔයාව,
මට විශ්වාස නෑ
ඔයාව,
ඔයාට විශ්වාස නෑ වගේ
මාව...,
ඉතිං
නිදහසට කරුණුවලට
තියෙනවද ඉඩක්....?

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Unknown said...

මොනවා වුනත් යථාර්තය....

Unknown said...

මිස්සු හොඳ ණිර්මාන වලට වැඩි කැමැත්තක් නැහැ වගේ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන