මේක බොහොම ඉස්සර මම ලියපු එකක්.ඇත්තටම කිව්වොත් අපි එතකොට පළමු වසරේ ශිෂ්‍යයො.අපේ පළවෙනි තීරණාත්මක විභාගයෙන් පස්සෙ රිපීට්වූවන් ගොඩ දැමීමේ මහා රිපීට් කැම්පේන් එක තිබ්බ දවස්වල.ඔන්න ඔය කාලේ තමයි අපේ පණ්ඩිත්ගෙ පළමු ප්‍රේම සිතුවිල්ල පහල උනේ.දාහක් බාධක කම්කටොළු මැද්දෙ මේක ගොඩ යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මගේ දායකත්වය දැක්කුවෙ මේ ජාතක කතාව ලියලා නෝටිස් බෝඩ් එකේ ගහලා.ලව් එකනං ගොඩ ගියා.තවම අපිට හිතාගන්න බැරි ඇත්තටම අසරණ උනේ තාරා ද, පණ්ඩිත් ද, නැත්තං මේ අපිම ද කියන එක.......
කියවන්ඩ ටිකක් අමාරුනං සමාවෙන්ඩ ඕනෙ.මොකද මේක JPEG විදිහට තමයි ඉතුරු වෙලා තිබ්බෙ.
3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
පන්සිය පනස් තුන්වෙනි ජාතකය. අගෙයි!
ඉස්කෝලවල ළමයින්ට කියන්ඩ ඔ්න මේක ප්‍රින්ට් කරන ගෙදර නිතර පේන තැනක අලෝගන්න කියල, ...........
අපූරුයි...
Post a Comment