Blogspot Domain Redirection

Wednesday, August 3, 2011

දැන් ඔයාලා හිතන්නකෝ පරන බ්ලොග් තියෙනවා ඔයාලට. ඒ බ්ලොග් යනකොට අලුත් බ්ලොගයට යොමු වෙන විදියට හදන්න ඕනේ එකට ඉතින් Google එකෙන් Cpanel එකක් දෙන්නේ නෑ. එක නිසා මේ කොඩ් එක use කරලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. ඔය කෝඩ් එකේ youaddress කියන තැනට ලිපිනය දාන්න. countdownfrom=10 මේකන් කරන්නේ අනිත් අඩවියට කොචර තත්පර ගානක් ඇතුලද යනවද කියලා දාන්න. ර්‍රට පස්සේ ඔය කෝඩ් එක ඔයාගේ Desing වල තියෙන add gajets වලින් HTML/JavaScript add කර ගන්න.

<form name="redirect">
<center>
<font face="Arial"><b>You will be redirected to the script in<br><br>
<form>
<input type="text" size="3" name="redirect2">
</form>
seconds</b></font>
</center>

<script>

var targetURL="http://youaddress"
var countdownfrom=10

var currentsecond=document.redirect.redirect2.value=countdownfrom+1
function countredirect(){
if (currentsecond!=1){
currentsecond-=1
document.redirect.redirect2.value=currentsecond
}
else{
window.location=targetURL
return
}
setTimeout("countredirect()",1000)
}

countredirect()
//-->
</script>

උපුටා ගත්තේ http://anushanadun.blogspot.com/2011/05/blogspot-domain-redirection.html

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සාටර් said...

වැදගත් ලිපියක්..එල

Nadun Ranaweera said...

චාටර් කොල්ලා @ ස්තුතිය මගේ ලිපියට ප්‍රතිචාර දැක්වුවාට

පිස්සු පුසා said...

නියමයි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන