හූනා

Thursday, July 21, 2011


බළලෙක් පැන්නම
නැට්ට කඩා දාල දුවන
හූනා ඔයා
නැට්ට මම
හූනට වැවුනට
නැට්ටක්
නැට්ටට වැවෙනවෑ
හූනෙක්

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Lahiru Lakshan said...

හ්ම්ම් අපූරුයි නොවැ...

Deeps said...

කොහොම හිතෙනවද මන්දා මේ වගේ දේවල්..සුපිරි!!

සිත් අහස said...

හී හී.. ඒක නෙවැ, නැට්ටට කොහේ වැවෙන්නද හූනෙක්...

චතුර විජේකෝන් said...

මේ සමාජයේ තියෙන සියලු දේවල් අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන හිතන්න හොද පරිකල්පන ශක්තියක්, නිර්මාණශීලීත්වයක් වගේම නිවුනු බවක් තියෙන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඔබ තුල ඒ දස්කම් ඉහලින්ම තියන බවයි මට නම් හිතෙන්නේ. තව තවත් ලියමු.

දිනුක said...

@හිරිකිතයා : බොහොම තුති වේවා!

@deeps : අනේ මන්දා අප්පා.මට ඔව්වා රෑට නිදාගන්න ගියාම හිතෙනවා.නානකොට එහෙම....

@ප්‍රාර්ථනා : ඒක නොවෙන්නං ප්‍රාර්ථනා....හිහ් හිහ්

@චතුර විජේකෝන් : අපේ අප්පෝ බොහොම ඉස්තූතියි කිව්වා ඕං

Post a Comment

පි‍ටු පෙරලපු ගාන