අවසන් මොහොත

Friday, July 29, 2011

රිදුම් දෙයි ගත සිතද පෙලමින්
දුවයි මා සිත අතීතය වෙත


කරයි දෛවය මා සමග සරදම්
වාරු නැති කර මගේ ගත මට


වැතිර සිට උඩුකුරුව සයනයේ
බැලු කල මා කවුළුවෙන් පිටත


බලා හිදිනා රුවක් දු‍ටුවෙමි
කෑදරෙන් නෙත් යොමා මාදෙස


වසනු මැන කවුලුව අගුළු ලා
මාරයා පැමිනේවි මා ළගට

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

lassanay machan

පිස්සු පුසා said...

හ්ම්

Dinuka Harshana said...

කලත් දෛවය සරදම්
බොදවුනත් සිහින සිත්තම්
තෙමුනත් දෑස් කදුලින්
නොහඩන් ඔබ නෑ තනියෙන්

මාතලන් said...

මාරය කීවේ ... අර බොග් ලියන මාරයා ද....???

Post a Comment

පි‍ටු පෙරලපු ගාන