දියවන්නාවේ ඔරු

Wednesday, June 22, 2011
පොඩි එකාට ට්‍රැක්ටර් පදින්න,
මද්දුමයට කාර් පදින්න,
ලොකු එකාට දියවන්නාවේ ඔරු පදින්න,
දැන්,
අපිට කෙල වෙලා,
කටේ කෙල හිදිලා,
හිටු 
තව ඉවර නැ....
අපි සදා අමරණිය වනතුරු..................
දීපන් තොපේ....
⊗ 3 ම
අපිට,


3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

මේකේ තේරුම මොකක්ද හැබෑටම??

Randika Sedara said...

ඒ කාලෙ ඉදල කරන කතාවක් මේ
අපිට කොරනවා කියලයි කියන්නේ
දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි ♫♪

Anonymous said...

කවුද බන් දන්නේ අපිත් තවම හොයනවා තේරුම,,,

Post a Comment

පි‍ටු පෙරලපු ගාන