වල් අදහස් නැති අයට..

Wednesday, June 15, 2011
න්න මුලින්ම කියල පටාන් ගන්නේ.. වල් අදහස් තියෙන අය නම් මේක කියවන්න එපා ඕන්..
මේක මගේ ගෑණු ළමයා මට එවපු SMS එකක්...

මං හැමදාම හිතන්නේ ඔයාගෙ එක මොන වගේද කියලා
ප්ලීස්…
ඔයාගේ එක මට පෙන්නන්නකෝ…
අනේ…
එකම එක පාරක්...
මට ඔයාගෙ එක අල්ලන්නත් ඕනි…
ඔය දුන්නොත් අල්ලන්නම්...
ඔයාට ඕනි නම් මගේ එකත් පෙන්නන්නම්…
ඒත් මගේ එක ඔයාගේ එකතරම් ලස්සන නැතුව ඇති…
මොකද මගේ ෆෝන් එක නෝ(ර්)මල් ෆෝන් එකක්...............!

14 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

හී... හී... අදහස් නැති උනාට හිට් කවුන්ටරේ නම් උපරිමයි නොවැ...

පොඩි මෑන් said...

අල්ලන්න විතරද ඉල්ලුවෙ.. ඔබල බලන්න ඕනෙ කිවුවෙ නැද්ද ?

සිත් අහස said...

හී හී... ඔහොම යං චතූ...

සිත් අහස said...

හික්ස්... පොඩි මෑන්ටත් හිතෙන දේවල්..

Yasantha Hennayake said...

@ප්‍රාර්ථනා අක්කි: මෙහෙම යන්න නම් බැරියෝ. කොහෙන් කෙලවර වෙවිද දන් නෑනෙ :ඩී

@පොඩි මෑන්: ඔබල බැලුවොත් මට දෙයියන්ගෙම පිහිටයි... :පී

Sabith said...

හික්ස්! අනේ මගෙ කෙල්ලත් මට ඔහොම එකක් එවනවා නම්.............මම් ටක් ගාල එ වෙලෙම පෙන්නනවා! හැබැයි ෆෝන් එක හොඳේ...

MaRLaN said...

:))

Anonymous said...

ෆෝන් එක නම් පෙන්නුවාට කමක් නෑ.ඒරියල් එක එහෙම පෙන්නන්න හදිස්සි වෙන්න එපා

Anonymous said...

ඉතිං එයාටත් ඔයාට වගේ ලස්සන පෝං එකක් අරන්දුන්නනං ඉවරයිනෙ කතාව.. සිම්පල් ප්ලෑන් එකනෙ අෆ්ෆා.. කෝමද මයෙ මොලේ..

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

වල් අදහස් නැති අයට කියලා දාලා තිබ්බ නිසා මමත් කියෙව්වේ . . . කියෙව්වට පස්සෙයි දැනගත්තේ . . . :P

Tharindu Eroshan Hendawitharana said...

ඇත්තටම මරු කොමඩි ස්ටොරිය..

සංජය said...

මරු මරු.මත් කට හරි sms කරලා බලන්න ඔනි

Chama said...

අන්තිමට මොකක්ද කියලා කියන්න බැරි නිසයි ජංගම දුරකතනය මතක් වෙලා තියෙන්නේ

Anonymous said...

ෙපාඩි මෑන්ට ජය ෙවිවා

Post a Comment

පි‍ටු පෙරලපු ගාන