වැලිකතරේ ආදරය

Wednesday, August 3, 2011

කලුපාට ෆර්දාව
හිසේ සිට දෙපතුලට
වහැව්වත්
වසනු බෑ 
නුබේ සිත...
හංගාන
හිත්ලැව
ආදරේ කඳුළැල් ද 
වේල් පොට වසන්නේ
කියන් මට... 

http://xandaraya.blogspot.com/2011/08/blog-post_03.html

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

මහපාර
මැද හොවා
ගිනිඅවුවේ
පිට දිගට
කස පාර
ඕනෑද
මං දිහා
බලන්නේ :?

ක්සැන්ඩරයා said...

නියම කතාව ලංකාප්‍රිය අය්යා. සෞදියේ වගේ මෙහෙනම් නීති එතරම්ම දරුණු නෑ. නමුත් කොහොමද ඒක විස්වාස කරන්නේ? මෙහෙ ගැණු ඒ අතින් පව් කරලා වෙන්නොනේ හිරගෙක වගේ දුක් විදින්නේ. සල්ලි තිබ්බට හිර කාරයෝ.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන