ප්‍රීති-යෙන් මිනී මැරීම

Saturday, June 18, 2011

                                                දෙගල් දොරු
                                          දෙවොලෙ පූජා අද
                                            රෑ තිස්සේ....

                                         ගිනි කන වැටුන
                                         දායකයා නටත්
                                            ඒ අස්සේ....

                                         ගන්දබ්බයන්
                                         පොරකන නිසාම
                                           හිස් අහසේ....

                                        වන්දනාවෙ කිරිපිඩු
                                        රබර් මල්ලට
                                           හොර රහසේ....

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

හී... හීහ්..
අපි නම් පොඩි ලමයි..
අපි මුකුත් දන්නෙ නෑ ඔන්න

පොඩි මෑන් said...

ඉතින් මාත් පොඩියිනෙ.. දැක්කෙ නැද්ද නම ? :P

Observer said...

කොතනද උඹේ පොඩි?

පොඩි මෑන් said...

භෞතික වශයෙන් කොහෙවත් පොඩි නෑ වයසෙ ගානට තියෙනවා... ඒ උනාට ලෝකෙට අපි පොඩි මිනිස්සු.....

සුපර් මාරියෝ said...

පොඩි මෑන් වනාහී මාර වල් පොරක් නේ.. පෝස්ට් එකක් දැම්මෝත් මෙහෙමයි... :D :D :D

ෂා වදන් said...

එල මචන්...

පොඩි මෑන් said...

@ මාරියෝ.... කොහෙද බොල වල් කතාවක් කියල තියෙන්නෙ... :D :D

@ ශශියා තෑන්ක්ස් මචන්

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

ප්‍රීතී පොඩි මෑන් . . . ප්‍රීතී . . . :)

පන්සල් හංදිය said...

ජීවිතේට හදන්න බැහැ ......
කුප්ප ගතිය අරින්නත් බෑ .......
තව ලියපං ලස්සනයි ......
එල ........

Anonymous said...

niyamai

Anonymous said...

එල එල

Post a Comment

පි‍ටු පෙරලපු ගාන