පෙම්වතී

Monday, August 15, 2011

උ\පෙ මගේ පෙම්වතී
අපි බැන්දා නේද
දෙපාරක්
පළවෙනි පාර
හරි නොගියත්
දෙවෙනි වතාවනං
හරි සාර්ථක කසාදෙ
ඒත් මගේ ප්‍රේමෝන්මාදෙ
ඉවර නෑ තව
බඳිමු අපි තව පාරක්
හෙට උදේ
බලමු අපි මේ පාරවත්
හොඳවෙයිද ඇම්ම මගේ

1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

- said...

ජයකොඩි සහෝටත් මාර ෆීලිංග්ස් නේ තියෙන්නේ.හොදයි හොදයි. ආයෙ පාරක් බැදලම බලන්නකෝ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන