වල් අදහස් නැති අයට...

Thursday, June 16, 2011
මටත් අවා ඔය වගේ msg 2ක 3ක්ම....


boy = ඉන්නකෝ මං හිමිට දාන්නං,
girl = අනේ මට රිදෙයි  පැටියෝ,
boy =පොඩ්ඩක් රිදුනට මොකද,
girl = ආහ්......රිදෙනවා රත්තරන්..
boy =ඉවසං ඉන්න කෙල්ලේ තව ටිකයිනෙ..
girl =එක හරිම හිරටනේ යන්නේ.. එලියට ගන්නකෝ...
boy =එහෙනං කමක් නැ රත්තරං.. 
  අපි වෙන WEDDING  මුද්දක්  බලමු.......
________________________________________________________________

ඔයාට  මතකද   අපි  මුලින්ම  හම්බුනු  දවස ? 
ඔයා  දිහා  මං  හොරෙන්  හොරෙන්  බැලුව .  
මට  
ලැජ්ජත් හිතුන .
ඔයා  හොදට  බැලුව  මා  දිහා .
යාලු  උනාට  පස්සේ ඔයාගේ  ඔලුව  ඇත  ගව  මං 
එතකොට  ඔය  ම  දිහා  බලන්  උන්නේ  ‘මාව  බදින්නකෝ ’ කියන්න  වගේ .
මට  ගොඩක්  දුක  හිතුන .
මම  ඔයාව  හොදට තණකොළ තියන තැනකින් බැඳ .
එතකොට ඔයා  හයියෙන්  UMBAAA…. කිවුව... .

8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

100%ක් සුවර්. කට්ටියම හිතාගන්නෙ +18 විදියට.. UMBAAA කතාව නම් පට්ට.. කන ගමන් බැලුවෙ.. තව පොඩ්ඩෙන් කෑමත් හිර වෙනවා.. :ඩී

කිඩෝ said...

හි හි ඕක ම‍ටත් ඊයකින් ආවා (මට කිව්වට නංගිට නංගි තමා පෙන්නුවේ) ඒකෙ තව එකකුත් තිබුනා ඒකනං වල් කතාවක් නෙවේ කෙල්ලෙක්ට දෙන්න පුලුවන් කෝස් එකක් මම මේ ඒක දැක්ක දවසෙ ඉදන් දෙන්දෝ නොදෙන්දෝ කියලා හිත හිත ඉන්නේ....

සිත් අහස said...

හික්ස්.. මට හිනා වෙලා පණ ගියා.. :p

Anonymous said...

හිකි..හිකිස්...

පොඩි මෑන් said...

ඔන්න එහෙනම් මට ආව එකකුත් මම දාන්නම්..

කොල්ලන් දෙදෙනෙක් දවසක් මෙසේ කතාවිය..

මගේ එක තමයි දිග
පිස්සුද මගේ එක තමයි දිග..
අනේ පලයන් යන්න.. උඹ කොහොමද එහෙම කියන්නෙ..
උඹලයි නංගිත් කිවුවා අපේ අය්යගෙ එකට වැඩියෙ ඔයාගෙ එක දිගයි කියල..
හරි එහෙනම් ගලවපන් බලන්න..
උඹත් ගලවපන්.. එකට තියල බලමු දිග මොකක්ද කියල

ළමුන් දෙදෙනාම තම කලිසමේ බෙල්ට් දෙක ගලවා දිග මැන සෑහීමකට පත්විය..

Yasantha Hennayake said...

අඩෝ.. උබල ටික අපිව මෙහෙම හිනාගස්සන්න එපා බන්.. මෙච්චර හිනා වෙනකොට අඩන්න වෙයි කියල බයයි.. එලකිරි.. පොඩි මෑන්ගෙ එකත් පට්ටනේ..

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

elaZ!

Anonymous said...

hikkkk hikzzzz

Post a Comment

පි‍ටු පෙරලපු ගාන