Google + තාම ගත්තෙ නැද්ද?මෙන්න ක්‍රමේ

Thursday, July 14, 2011

සිතුවිලි පවුරට මම ලියන පළවෙනි ලිපිය තමයි මේක.මගේ බ්ලොග් එක ලියන ගමන් තමයි මම මේකට සම්බන්ධ උනේ. මම මේ ක්ෂේත්‍රයට තාම අලුත්.අද මම වැඩිය දෙයක් දාන්න කල්පනා කරේ නෑ.

…හැමෝම දැන් දන්නවා ඇති google+ ගැන. facebook එකත් එක්ක තරගෙට google සමාගමෙන් හඳුන්වාදුන්න social වෙබ් අඩවිය  තමයි google+. මේක සීමිත ප්‍රමාණයකට පමණක් අත්හදා බැලීමට ලබා දී තියෙනවා.නමුත් දැන් ඒ සීමිත ප්‍රමාණය ඉක්මවා ගිහින් තියෙනවා.ඒ කියන්නෙ ආය අලුතෙන් කට්ටිය google+ වෙත බඳවා ගන්නෙ නෑ කියන එකනෙ.ඒත් google+ ලබා ගන්න ක්‍රමයක් තියෙනවා.ඒ තමයි google+ ලබා ගත්ත කෙනෙක්ට කියලා invitation එවා ගැනීමෙන්.දැන් බලනවා ඇති කොහොමද මේක කරන්නෙ කියලා.මේකට invitation ලබා දෙන්නෙ නම් මම නෙවෙයි.මේක මම්ත් දැක්කෙ youtube එකේ සැරිසරන වෙලාවක.ඒකට කරන්න තියෙන්නෙ ඔයාලගෙ gmail ඊමේල් එක මෙන්න මේ ඇඩ්‍රස් එකට ගිහින් පෝස්ට් කරන එක තමා.
ඔබට ජය.
පහළ තියෙන්නෙත් ඒකම තමා
http://tiny.cc/GooglePlus

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Roshanherath said...

ඇඩ්රස් ටික එකතු කරන් ස්පෑම් කරන්න පටන් ගනීවිද දන්නෙ නෑ..

indika said...

good post thanks for sharing with us

plz visit my site
http://www.ptcguide.t15.org/

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

සහෝ... ඕනෙම කෙනෙක්ට invitaion යවන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නව නම් මේ මේල් එකට පණිවිඩයක් තියන්න. chathudscp@gmail.com

Unknown said...

comment දාපු අයට ස්තූතියි.මටනම් invitation එකක් ආවා.බලන්න ඔයාලටත් එයි.

Unknown said...

ඔන්න මමත් දැම්මාල බලමුකො එයිද කියල

Anonymous said...

ඔන්න මමත් දැම්මා බලමුකෝ එකෙත් හැටි ............
ජය වේවා!!!!!

Unknown said...

මේකේ email submit කරපු අය invitation ආවද කියල යනවානමි තමා හොඳ

Anonymous said...

හ්ම්ම් පෝස්ටුව හොදයි. දැං හැමෝටම ඉන්විටේෂන් යවන්න පුලුවන්නේ.. :)

Ashan Menuka said...

mamath dammooooooo.eth monada meken wenne?

Post a Comment

පි‍ටු පෙරලපු ගාන