පොඩි මැන්ගේ : මෙලොරහක් නැ.....Part 2 by : නරක සමනල...

Monday, June 20, 2011



තට්ට තනියම ගියේ විදගෙන,
රෙද්දේ තදියම එකට හිරවුන,
යනෙන නටවන කියන තටමන,
නැගේ බිය දුටු නැටෙන සක්මන, 

පැලුණු කල සර ගියේ දුවගෙන,
සලෙලු කොල්ලෙකු දකින විලසම,
පස්ස දැක වුනු විනක හිරවුන,
බිය නැගී ගිය විලස එලෙසම,

දමා කරවා නිවා මෝලක,
රවා ගොරවා තලා කිලෙස, 
ගෙනත් දී හිද රෙද්දේ කටුවක, 
මසා දීපන් 2 කම 6 කට, 

නැතිම නං වෙන වැඩක් කරනට, 
හැන්දේ මිට ගෙන දමා මොලයට, 
ගසා මොලයේ අදුර දුරුකොට,
නිවා සනහා ගැහැනු නුවණක,

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

මෙලෝ රහක් නෑ පොස්‍ටුව මේ දෙවන කොටසත් සමග 200%ක් සාර්ථකයි.. නරක සමනළයා කීවත් වගේ නරකම නෑ නේ???

Anonymous said...

hikz :p

Post a Comment

පි‍ටු පෙරලපු ගාන