පහසුවෙන් හා නොම්ලේ ලබා ගත හැකි ලිනක්ස් මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් වු උබන්ටු සිඩ් තැට්යකට ලබා ගන්න සැට්යි මේ ඔයගොල්ලන් හට කියා දිමට යන්නේ සුපුරුදු පරිදි මෙයට මම බාව්තා කරනු ලැබුවේ ඉන්ෆා රෙකෝඩර් සොෆ්ට්වෙයාර් එක තමයි බාව්තා කරන්නේ මේ සොෆ්ට්වේයාර් එක ගැන කලින් මම දැමු ලිපිය මෙතනින් ගිහිල්ලා කියවන්න පුලුවන්....
මෙන්න පලමු පියවර ඉන්ෆා රෙකොඩර් සොෆ්ට්වෙයාර් එක ව්වෘත කර Write Image මතට කිලික් කරන්න.. |
ඉන්පසු මෙහෙයුම් පද්ධතියේ උබන්ටු ඉමේජ් ෆයිලය ඇති තැන තෝරා දෙන්න..... |
ඉන්පසු සිඩ් හෝ ඩ්ව්ඩ් දාවකය හට හිස් සිඩ් හෝ ඩ්ව්ඩ් තැට්ය ඇතුලත් කොට ok ව්ධානය ලබා දෙන්න... |
ප.ලි - ඉන්ෆා රෙකෝඩර් ව්න්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය හට සහය දක්වන අතර ඉන්ෆා රෙකොඩර් සම්පුර්නයෙන්ම නොම්ලේ ලබා දෙන මෘදුකාංගයකි.....
5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
ubuntu ගැන සරළ ලිපි පෙලක් දාන්න පුළුවන්නම් හොඳයි කියල මට හිතෙනවා.අපි ඕපන් සෝස්වලට යන්න ඕනෙ රටක්.පුළුවන්නම් දාන්න.
දිනුකගේ අදහසට මාත් එකගයි.පුලුවන් නම් දාමු.
හොද ලිපියක් !
Ubuntu CD write කරන්න LinuxLive USB Creator ගන්න පුලුවන් නේද?
ඔව් පුලුවන් ...............
ubuntu cd නැව් ගත කිරිම නවත්වා ඇත. මා හට දැන් ගෙන්වා ගැනිමට නොහැකිය. නමුත් මෙම ක්‍රමය හොදයි.,
බොහොම ස්තුතියි...
Post a Comment