දාහක් දේවල්....

Saturday, September 10, 2011


පුංච් හිතක
අයෝමය සිත් තැවුල්
මොකට හිර කරන්
ඉන්නවද මන්දා
ඒ වුනත් ඒ තමයි
අම්මගේ ආදරය....

මම වැරදිකරු..ද?




හිත වෑවුවත් නැතත්
මට ඇඬුනත් නැතත්
කමක් නැහැ
ඔයා වාවන්න
ඔයා නාඬන්න
ඔයත් සතුටින්
මමත් සතුටින්
ඒත් ඒ දේ දෙන්න
මම කරපු දේ
වැරදිද.........?????

පි‍ටු පෙරලපු ගාන