සුන්දර සිනා කැන් පුරවයි දවසෙ .......හිඳ
ඟංතෙර ගලා යයි සයුරක් සොයන .....හද
ගින්දර නිවාලයි මා හද පත්ලෙ .........බැඳ
පෙම්බර කියා දෙන් නුබ මා කොහිද ...අද
ආදර නුඹ නමින් ඉන්නද බලා .........ගෙන
දුම්බර කදු වදන් නොම දෙන් විදව ..ගෙන
දුක්බර ඒ වදන් පවසනු හැදින .........ගෙන
සුන්දර දවස එයි අපි හැම වසා .........ගෙන