එකමත් එක දවසක මල් පෙති හෙමි හෙමිහිට නටුවට බර වෙන ,හීන් මන්දාරමක් තිවුන හවසක දඟම දඟ බමරෙක් මා ලඟින් ඉගිල්ලිලා ගියා......ඕනෑම මලකට හිතේ අලවාගන්න තරම් ආසා හිතෙන පෙනුමක් ඒ දඟකාර බමරාට තිබුනේ.
කාලයක් තිස්සේ දන්නවා වගේ මාව එයා මගේ ඇස් දිහා බලාන උන්නෙ.
ඒත්....මම ඇයි ඒ දඟකාර බමරාව නොතකා අහක බලාගත්තෙ....?
අනේ ඒ වෙලාවෙ එයාගෙ ඇස් වල තිබුන හැඟීම.
මට කවමදාවත් ඒ ඇස් කියවාගන්න බැරි වේවි...!
මට ටික දවසක් දෙන්න මම ඔයාලට ඒ කතාව කියන්නම්.
මම නදීෂා සෙව්වන්දි මුතුතන්ත්‍රී.
1 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
සිතුවිලි පවුරේ කුරුටු ගාන ඉස්සෙල්ලාම නවකතාවට මගේ උනුසුම් සුබ පැතුම්.. දිගටම ලියාගෙන යන්න.. අපි කියවනවා
Post a Comment