ආදරය,ඇය,ජිවිතය.....

Saturday, June 18, 2011
ආ- ත්මයක් ආත්මයක් පාසා..
ද - හසක් පැතුමන්...
ර - වටමින්.....
ය- හනක සැතපුනු....
  ආදරය ජිවිතය යයි සිතා...
  ජිවිතය ආදරය වෙනු‍වෙන් පුදදි....
    ඇය...
අවසන.......
  ජිවිතය අහිමි වු කල...
  සුසුමක් හෙලා....
  එ සුසුමෙහි....
  ජිවිතය අමතන ,කල...
  ඇයට නොසිතුනි නම්,
ජි - විතයක් ජිවිතයක්...
වි- දවන්නට....
ත- වත් ඉඩ නොදි...
ය- න්නට.....
      ජිවිතය හැර..............

-නරක සමනලයා-

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

යථාර්තය මෙයයි.. සුපිරි පද ගැලපුමක්

pavithra weerapperuma said...

:D :D :D හෙ හෙ... පටා මෙවුව එක.. :D :D

Anonymous said...

thnku tnku

Post a Comment

පි‍ටු පෙරලපු ගාන