කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
6 years ago
11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
හී... හීහ්..
අපි නම් පොඩි ලමයි..
අපි මුකුත් දන්නෙ නෑ ඔන්න
ඉතින් මාත් පොඩියිනෙ.. දැක්කෙ නැද්ද නම ? :P
කොතනද උඹේ පොඩි?
භෞතික වශයෙන් කොහෙවත් පොඩි නෑ වයසෙ ගානට තියෙනවා... ඒ උනාට ලෝකෙට අපි පොඩි මිනිස්සු.....
පොඩි මෑන් වනාහී මාර වල් පොරක් නේ.. පෝස්ට් එකක් දැම්මෝත් මෙහෙමයි... :D :D :D
එල මචන්...
@ මාරියෝ.... කොහෙද බොල වල් කතාවක් කියල තියෙන්නෙ... :D :D
@ ශශියා තෑන්ක්ස් මචන්
ප්‍රීතී පොඩි මෑන් . . . ප්‍රීතී . . . :)
ජීවිතේට හදන්න බැහැ ......
කුප්ප ගතිය අරින්නත් බෑ .......
තව ලියපං ලස්සනයි ......
එල ........
niyamai
එල එල
Post a Comment