කොල්ලුපිටියෙන් බම්බලපිටියට ආපු බස් එකට කොල්ලෙක් නැග්ගා එවෙනකොටත් බස් එක ෆුල් ලොඩ් කොහොම හරි මම හිටපු තැනට සැට් වුනු කොල්ලා මෙන්න බොලේ උගේ බෑග් එක මට දිපි අයියේ මෙක පොඩ්ඩ්ක් තියා ගනින් කියලා....ගොඩක් ලොකු බෑග් එකකුත් නෙමෙයි.....මමත් ඉතින් උට පොල්ලෙන් ගහන්න වගේ ..
"අනේ මල්ලි මේ ඔන්න ඔක දාපන්කො ඔය හුඩ් රැක් එකද මොකද්ද කියන එක උඩට".. කියලා බොහොම ආදරයෙන් එ බෑහ් එක උඩට විසිකරා...දැන් බස් එක දෙහිවලට ඇවිල්ලා...දෙහිවලින් අර ලිමිට් නැති කඩේන් ගත්ත මොනාද බෑග් වගයක් එල්ල ගත්තු කෙල්ලො තුන්දෙනෙකුත් නැගල මගෙ ගාවටම ආපි.......උන් තුන්දෙනාටත් යන්න තැනක් නොතිබුනාද මන්දා.....හැබැයි මට මතක හැටියට කොල්ලො කියල කියන්න පුලුවන් දෙන්නෙක් හො තුන්දෙනෙක් තමයි හිටියේ එයින් එකෙකුත් මගේ එහා පැත්තේ වාඩි වෙලා.....ඉති මැරත් හෙන හැන්ඩ් සමයන් කොල්ලනේ,උත්තුoග දෙහදාරි මහා කලු සිoහලයා වගේ මමත් ඉන්නවා කොහොමද කිවුවොත් පැරිසිට්යේ අයිපල් කුලුන වාගේ.......හික්.....ආ..මව පැත්තෙන් ඇන්ජලො මැතිවුස් වගෙත් පෙනවලු...හොව් හොවු මම නෙමෙයි කියන්නේ දැකපු ඈයො....අ බොරැ නම් බලාපල්ල......
අප්පට සිරි මැරාගේ පොටො එකකුත් දලා හා හා කතාවෙන් පිට ගියා නෙද ? අයෙත් කතාවට..........
මගේ ගාවට ආපු මේ එක කෙල්ලෙක් "අනේ අයියේ මේ බැක් එක පොඩ්ඩක් ගන්නවද"කියලා බැග් එක මට දිපි මට කර කියාගන්න දෙයක් නෑ එකපාරක් අර කොල්ලා දිපු බෑග් එක නොගත්තු මට මේ කෙල්ලෙක්ගේ බැක් එකක් ගන්නේ කොහොමෙයි බොලවු...එ මදිවට තඩි බැග් එකක් එක ගත්තහම මුණ ඉස්සරහින් රෙද්දක් දැම්මා වගේ මෙලො දානයක් පෙන්නේ නෑ....ගන්නත් බෑ නොගෙනත් බෑ..මොකද සින් එකට කලින් මම හිතුවේ මේ අතේ තියාගන්න බැරි කමට දෙනව කියලා...කොහොම හරි අර කොල්ලත් මට දැන් කින්ඩි හිනා පානවා......දැන් මට පොලො පාලාගෙන යන්න තරම් හිතයි එත් මොනව කරන්නද ? ටිකදුරක් ගියා.....
අනේ පවු එයාට දැන් කෙලින් යන්නත් බෑ වගේ මොකද එය මගේ කරට නැගලා.....මටත් කර කියා ගන්න දෙයක් නෑ මොකද අර ගෑණු දරුවන්ගේ අවයවයක් තියෙන්නේ "ත" නෙන් පටන් ගන්න අන්න එක මගේ කටේ කටේ කිවුවට කටේම නෙමෙයි කනේ ඔලුව හැරෙවුවනම් හවු ගාලා හපන්න තිමුනා.........( මෙහෙම කියනවාට කට්ටිය මන් ගැන වැරදියට හිතන්න එපා මෙක මට වුන දෙවල් වලින් එකක් විතරයි හොදේ ) එ වුනාට හිතට එකගව කියනව නම් එක සොක් කොට්ටේ කොහොමහරි තව ටික දුරක් එනකොට මෙන්න බොලේ එ කෙල්ලගේ පොන් එක රින්ග් වෙනවා...ආසවේ බෑ මොකද් කිවුවොත් දැන් මගේ කර උඩටම නැගලා මොකද පොන් එකේ වයිට් බේට් ට්ක මගේ උරහිසට දැනේනවා...ඔය වයිට් බ්රේට් සින් එක නිසා අපේ සඳරැ කොලුවත් ගහෙන් වැටුනා නොවැ..ඉතින් මට කවර කතාද ?...සොයි නෙද මට මුකුත් කියන්නත් බෑ කෙල්ලෙක් නිසා අපිට වගේ නෙමෙයි නොන්ඩියනේ මොනදෙ වුනත් මමත් ගැණු කට්ටියට ගරුකරනවා එත් මේ වගේ කට්ටිය නිසා එකටත් කෙල වෙනවා......කොහොම හරි මේ කෙල්ල පොන් එක ගන්න දගලල දගලල බැරි තැන මට කියනවා "අනේ අයියේ තරහ නැතිව ඉස්සරහ සාක්කුවෙන් මට පොන් එක අරගෙන දෙන්න"හුටා මොකාටද මෙයා මෙ එන්න හදන්නේ...අනේ කොල්ලනේ පරිස්සම් වෙයවු කොහොමද සක්කුවට අත දානකම් ඉදලා කෑ ගැහුවනම් අපිට තියන ආතල් එක....එත කොට බස් එක පානදුරේ පාලම උඩ....."අනේ නගි මම පානදුරෙන් බහිනවා" කියලා ටක් ගාලා සිට් එක දිලා නැගිට්ටා නැත්තම් සාක්කුවට අත දාන්න වෙනවනේ.........මාර සින් තමයි අපිටත් වෙන්නේ එ කෙල්ල අපේ ගෝල්ඩ් fish ගේ පැත්තේ මොකද ටිකට් ගත්තේ එහෙට......කොහොම හරි මැරා වැඩර් නිසා ශේප් වෙලා ආවා නැත්තම් කොහොමද ආතල් එක....................
9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
@"ඔලුව හැරෙවුවනම් හවු ගාලා හපන්න තිමුනා" හෙහ් හෙහ් හෙහ් හෙහ්......අම්මෝ......
අනේ.......................... මෙහෙම වසු පැටව්.. දාන්න නේ තිබුනේ අත් දෙකම සාක්කු දෙකට...
අපේ හාමීනේගේ පුංචී.. එළ කෑල්ල තාමත්.. බස් එකේ ඉඳගෙන යන කොට ගහල ජැක් එකක් උරහිසට.. එයාගේ කට සැරයි.. දිසාපාමොක් පරපුරේ..
"ගන්නව ඕයි ... ඔය පොට්ටනිය අහකට.. තමුසෙ හිතුවයි මම ගෝනී කරගහනවයි කියල.. මහත්තය ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැල...
අනිත් එව්ව මොනා වුනත් උඹ සාක්කුවට අතනොදා හිටපු එකනම් හොඳයි...
@රාජ් දැන් හිතෙනවා එහෙම කරානම් හොදයි කියලා...
....................................................................................................
@මාතලන් එ අතින් අපි අසරණයි සහො...........
....................................................................................................
@සාතන් අනිවා දැම්ම නම් මාර කේස් එකක් ෆයිල් වෙනවා.............
හෆොයි දෙය්යනේ වෙලා තියෙන දෙයක්. :D
පට්ට ආතල් එකක්නේ බං.මම හිටියා නම් සාක්කුවට අත දානවා
ඔය කෙල්ලො හොයාගත්ත අලුත්ම මායමක් වෙන්ට ඇති...
පට්ට චාන්ස් එකනේ හලෝ.......
අතට අහුවුණ චාන්ස් එකක් නේ මිස් කරන් තියෙන්නේ සහෝ!... ;)
Post a Comment