මුට්ටිය....

Thursday, July 14, 2011
විබාගය ජය ගැනිමට,
ඇණයෙන් ගැලවිමට,
First class ගැනිමට,
මෙන්ම සුවිමිනිතම ගොලයා විමටත්

ඒ වාගේම..........

රැකියාව රැක ගැනිමටත්,
උසස් විම් ලබා ගැනිම්ටත්..,
පඩිය වැඩිකර ගැනිමටත්...
කලමණාකරුවන් අතර ජනප්‍රිය සෙවකයා විමට්ටත්
මෙ සියල්ල සිදුකරදෙන
මහා බලසම්පන්න වස්තුව
මුට්ටිය........

Google + තාම ගත්තෙ නැද්ද?මෙන්න ක්‍රමේ


සිතුවිලි පවුරට මම ලියන පළවෙනි ලිපිය තමයි මේක.මගේ බ්ලොග් එක ලියන ගමන් තමයි මම මේකට සම්බන්ධ උනේ. මම මේ ක්ෂේත්‍රයට තාම අලුත්.අද මම වැඩිය දෙයක් දාන්න කල්පනා කරේ නෑ.

ලංකාවේ බස්වල සීඝ්‍ර කඩාවැටීමක් වාර්ථාමය වැඩසටහන ඇතුලු ටුඩේස් බාකිං නිවුස් by කිඩෝ

පසුගිය දිනවල බස් සේවයේ ඇතිවූ සීඝ්‍ර කඩාවැටීම පිලිබද හේතු සෙවීම සදහා පත්කල කමිටුවේ අවසන් වාර්ථාව මේවනවිට අපි අතට ලැබී ඇත ‍මේ ඒ පිලිබදව ගෙන එන වාර්ථාමය වැඩසටහනකි

බස් වලට වුනේ මොකක්ද?
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ බස් ඉතා සාර්ථක අන්දමින් ජනප්‍රිය වූ අතර එක්වරම එහි කඩාවැටීමක් දක්නට ලැබුනි මේ පිලිබද කල සමීක්ශනයකින් අපට පෙනීගියේ පසුගිය ජූලි 4වනදා රාත්‍රියේ සිට මේ තත්වය උදාවී ඇති බවයි.... මේ නිසාවෙන් පසුගිය ජූලි 4 වනදා සිදුවූ අත්බූත සිදුවීම කුමක්දැයි සොයා බැලූවිට අප‍ට දැනගන්නට ලැබුනේ ජූලි 4 වනදා රාත්‍රී 8.00ට අහස ගුගුරවාගෙන මහ පොලව දෙදරවාගෙන යම් දෙයක් සයිබර් අවකාශයට පැමිණෙන බවට කිහිප දෙනෙක් අනාවැකි පලකර ඇති බවයි.... මේ පිලිබදව එක් එක් අය නොයෙක් කතා කියා ඇති නමුත් සත්‍ය අනාවරනය කරගැනීමට අප සමත් විය....

හෙඩ්ලයිට් එක

බෙලෙක මේ දවස් වල පස්ටෙට බිසී කියල හැමෝම දන්
නවනේ
නැනේ.කොහොම හරි මේ බෙලෙක කොල්ල පස්ට බුසී මේ දවස් වල.ඒ මදිවට ගෙදර ආව වෙලේ ඉඳන් බෙලෙකගෙ අම්ම කෙල්ලොන්ගෙ පොටෝ පෙන්නල තෝරපං තෝරපන් කියන ට්‍රැක් එකක් තමා සින්ග් කරන්නෙ.බෙලෙකටත් ඉතින් ප්ලවර් ජම්z වෙනවලු.
කොච්චර බුසී උනත් බොලාට කියවන්න මොනට හරි කොටන්න එපාය.දැන් බොලාට බෙලෙක්කෙයක් අකට වදින සද්දෙත් ලාවට වගේ ඕනලු නේ.සෝ ඉතින් හව් එවර් අද කොටන්නෙ බෙලෙක අංකල්ස් කෙනෙක් එක්ක දාපු චැටක කොටහක්.
බෙලෙක-ඉතින් අංකල් කොහොමද?මේක අංකල්ගෙ බයික්කෙ නේද?
අංකල්-ඔව් බෙලෙක් පුතා මේ මගේ එක.ඔක්කොම රෙපෙයාර් කරන්න මම.
බෙලෙක-අහ් ඒක හොඳයිනෙ අංකල්.
අංකල්-අපොයි ඔව් පුතා.පුතාට කියන්න මේ ළඟදි හොඳ කට්ටක් කැව.

රන් තරු යුවලක්



සඳ බැස යමින් තිබුනා.....


සුමුදු වැලි තලාව මතින් සුදෝ සුදු පෙණ කැටි දඟ කරද්දි ඇය වෙරලේ ඈත කොනෙකින් මතු වුන ඔහු දෙස බලා සිටියේ ගැහෙන හදින්.. රිදී පැහැ ගත් ඔහුගේ රන්වන් වත මඩල ඇගේ සිතට ලබාදුන්නේ සිසිලසක්. ඇත්තටම මේ ඔහුමද? සීතලෙන් ගැහෙමින් තිබුන ඇගේ එක් අතක් ඇයටත් නොදැනුවත්ව ඇගේ අතේ තිබුන කුඩා මල්ල දෙසට දිව ගියේ සු‍රැකිව තබා තිබුන ඒ මතකය තවමත් සු‍රැකිව තිබේදැයි බලන්නට මෙනි.


තවමත් සඳ බැස යමින් තිබුනා,..


තරු කැටිති එක දෙක එබී බලමින් තිබුනේ සඳේ එලිය අඩු වෙන ලෝකය එලිය කරන්නට හැකි දායකත්වය ලබා දෙන්නට වගෙයි. ඈත අහසේ දිලිසෙන එක දීප්තිමත් පුංචි තරුවක් ලඟ ඇගේ දෙනෙත් නතර වුනේ නොදැනුවත්වම... සඳ නැති වුනත් ඒ තරුව කොතරම් සුන්දරද? විටෙන් විට එලිය අඩු වැඩි වෙමින් දිලිසෙන ඒ තරුව ජීවි වස්තුවක් වගේ ඇගේ නෙත් මානේ දඟ කරන්නට පටන් ගත්තා.

කොස් ගස් වල කොහෙද යකෝ වරකා හැදෙන්නේ ?

මේකයි කතාව. මේක ඇත්තටම උන දෙයක්. හිනා යන එකක් නම් නැහැ. බොරුවට හරි හිනා වෙන්න. ඔන්න ඉතින් මමයි තව යාලුවෝ තුන් දෙනෙකුයි සෙට් වෙලා ගියා රම්බොඩ පැත්තේ පොඩි සංචාරයක් දාන්න. ඉතින් අපිට තියන ගායේ අඩුවකුත් නැති නිස කඳු බඩගාලා පාරවල් හොයාගන්න බැරුව චාටර් කාලා, දෙමළ විතරක් දන්න ආච්චි කෙනෙක්ගෙන් තනි දෙමළෙන් පාරත් අහගෙන(අපි දන්න දෙමළක් නැහැ. පාර කියපු එක තේරුම් ගත්ත විදිය අහන්න එපා) ඔන්න කඳුත් බැහැගෙන ආවා රම්බොඩ ඇල්ල පැත්තට.
එහෙම එනකොට ඔන්න තියනවා හොඳවයින් කොස් ගහක්..අපිට ඉතින් කා බැහැනේ... අපි හෝ ගාලා කොස් ගහට කෙල හල හල වැල වරකා හොයනවා. ඒ අතරේ අපේ සෙට් එකේ එකෙක් කිව්වා මචන් අන්න යකෝ වරකා ගෙඩියක් තියනවා කඩමුද කියලා.. අපිත් එල මචං කඩමු කිව්ව විතරයි මෙන්න අපේම එකෙක් කියනවා පිස්සුද යකෝ කියලා. අපිත් හොල්මන්.. මොකද බං කියලා ඇහුවම මූ කියපු ඇයි ගොනෝ තොපි ඒකවත් දන්නේ නැද්ද? කොස් ගස් වල කොහෙඩ ගොනෝ වරකා හැදෙන්නේ.. වරකා හැදෙන්නේ වරකා ගස් වල කියලා...අපි හිතුවේ මූ මේ ෆන් එකට කිව්වයි කියලා.. බලනකොට මේ යකා ඇත්තටම හිතාගෙන ඉඳලා තියන්නෙ එහෙමයි. හරිම සන්තෝසයි.. මොකද මූ හෝටල් පාටමාලවක් කරපු කුක් කෙනෙක්.. අනේ සාදු !!!

මා ලියූ පළමු ලිපිය( සිංහලෙන්)

Wednesday, July 13, 2011



         මාගේ මිත්‍රයෙකු වන බූටා උගේ පාසල් කාලයේ සිට හදවතේ දරාගෙන ආ කුළුඳුල් දෙවෙනි හෝ තුන්වෙනි ආදරය වෙනුවෙන් පශ්චාත්තාප වෙමින් නොකා නොබී ජීවිතය නැති නාස්ති කරගන්නා බවට මට ලැබුණු ඔත්තුවක් නිසා මගේ හෘදයේ කන්තුක ගතිකරයේ සිටම අකර්මන්‍ය වී ගියේය.එනිසා මගේ ප්‍රතිපත්ති ඉවත දමා මිත්‍රයා වෙනුවෙන් ලිපියක් ලිවීමට මම බැරෑරුම් තීරණයක් ගතිමි.

උගේ මේ හදවත සොරාගත් කෙලි සිඟිත්ත මුස්ලිම්ය (මුගේ ශරීර අංගයකටද තර්ජනයක් ඇත ).මූට වඩා සෑහෙන්න බාලය(වයසින් පමණි.මුගේ තරම් බාල ගති ඇති එකෙක් මම මගේ ජීවිතේටම දැකලා හෝ අහලා හෝ නැත ).ඊටත් හපන් ඒකි මෑතකදී අඩු වයසෙන්ම බැඳලාය (දැං මුගේ ජීවිතේට ද තර්ජනයක් තියෙනවාය ).ඉතිං මාගේ මිත්‍රයාගේ නුවණැස පෑදීමේ තිර අදිටනින් යුක්තව මම ඌට ලිපියක් ලීවෙමි.

පලවෙනි පොස්‍ටුව , කමෙන්ට් කාගෙද බලමු

ඔන්න දේවාත් සිතුවිලි පවුර ට එකතු උනා... ගොඩාක් වෙලාවට මම මේ බ්ලොග් එකේ මගේ බ්ලොග් එකේ වගේම ටිකක් වැඩිපුර බ්ලොග් වැඩ කැලි ටිකක් එක්ක එකතු වෙන්න කියලා තමයි හිතන්නේ.... ඇඩ්මින් මේ සම්බන්දයෙන් අදහස් ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ඒ පිලිබද සුදුසු තිරණයක් ගන්න තෙක් මම මගේ පලවෙනි පොස්ට් එක දැන්ම දාන්නම්... මගේ බ්ලොග් එකේ මේ පොස්ට් එක කලින් පලවෙලා තිබුනත් සිතුවිලි පවුරෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනා කියලා හිතුනා...

බ්ලොග් එකක් ලියන ගොඩාක් දෙනෙක් ගේ හිනයක් තමයි තමන් ලියන බ්ලොග් එකට කමෙන්ට් වැඩි වැඩි වශයෙන් ලබා ගන්න එක.. ඉතින් එහෙම එන කමෙන්ට් කරන අයට දිරි ගැන්විමක් එන්නේ එයාලා දාපු කමෙන්ට් ගානත් බ්ලොග් එකේ වැටෙන කොටනේ ඔන්න එහෙම දා ගන්න පුලුවන් වැඩ කැල්ලක්....

Ready චිත්‍රපටයේ විචාරය | Ready Movie Review

හොඳම බොලිවුඩ් චිත්‍රපට පිලිබඳ විචාර පමණක් සිතුවිලි පවුරට එකතු කරනවාය කියල අපි සිතුවිලි පවුරට ලියපු පලවෙනි ලිපියෙදි කිව්වා . Ready චිත්‍රපටය හොඳම චිත්‍රපටයක් කියන්න නම් බැරි උනත් මේ වසරෙ මෙතෙක් තිරගත වුනු සාර්ථකම නිර්මාණය නිසා ඒ පිලිබඳ විචාරය අපි ඔබට ඉදිරිපත් කරනව . මේ චිත්‍රපටිය සඳහා තමයි සල්මන් ඛාන්ය්ත් අසිනුත් රූගත කිරීමකට ලංකාවට ආවේ කියල  මතක ඇතිනේ !

මගුල සහ අනාගතය

ගෑටවර වියෙ පසු වන හෑමොම වගෙ හිතන්නෙ තමන්ගෙ විවාහය ගෑනනෙ.ඉතින් ජොබ් එකක් එහෙම හොයගෙන ඉලග සෑලසුම වන්නෙ තමන්ගෙ විවාහයටයි.තමන්ගෙ ආදරණිය, සිතුවිලි සාරාගි සිතුවිලි මොරද්දි ඔවුන් ගෑලපෙන සහකාරියක් හොයගන්නවා.ඉට පස්සෙ තම තමන්ගෙ සුරන්ගනා ලොකවල ටික කාලයක් හිටපුවාම හිතෙනව ව්වාහය නෑත්තම් මගුල ගෑන.
බොහො දෙනා මගුලක් කාලම තමන්ගෙ සහකාරිය ගෙදරට ගෙනාවත් සමහරු කාටත් හොරෙන් සහකාරිය වෙනත් ගෙදරකට හො තම ගෙදරට එක්කන් එනව.(නියම වචනෙ උස්සන් එනවනේ ).
අද කාලෙ ලන්කාවෙ තියෙන මගුළ් ගෙවල් දිහා බලුවාම එව ගොඩක් වෙලාවට බටහිර ක්‍රමයට ගිහිල්ලා තියෙන්නෙ.
සමහර මගුල් ගෙවල් වලට ගියාම හිතගන්න බෑ මොනව කරන්නද කොතනින් පටන් අරන් කොහොම කන්නද කියලා.එ වගෙ මගුල ගෙදරකට ගිය කෙනෙක් ගෙදර එන්නෙ,"අපෙ පුතගෙ මගුලත් මෙහෙම ගන්න ඔනෙ.මාර කෑම ජාති ගොඩක් තිබ්බෙ.

පි‍ටු පෙරලපු ගාන