"Old friends pass away, new friends appear. It is just like the days. An old day passes, a new day arrives. The important thing is to make it meaningful: a meaningful friend - or a meaningful day."
පැරණි මිතුරෝ වෙන්ව යති, අලුත් මිතුරෝ හමුවෙති. හරියට දින ගතවෙන්නා වගේය. එක් දිනක් නිම වෙත්දී නව දිනක් උදාවේ.. වැදගත්ම කරුණ නම්, එය අර්ථවත් බවට පත් කිරීමයි..: අර්ථවත් යහළුවෙක් - නැතිනම් අර්ථවත් දවසක්..!"

ඉහත දැක්වෙනුයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ගේ ප්‍රකාශයකි..
මේ ප්‍රකාශය කොතරම් කාලෝචිත දැයි සිතා බලමු.. අප වැඩි වශයෙන් කරන්නේ අර්ථවත් දෑ ද? ඇසුරු කරන්නේ අර්ථවත් යහළුවන් ද?
ගතවන හැම මොහොතක් ම , කරන හැම ක්‍රියාවක්ම, ඇසුරු කරන හැම මිතුරෙකු ම අර්ථවත් නම්....! අපට අර්ථවත් ජීවිතයක් ගෙවිය හැකි වනු ඇත..!
අප අතරින් සදහටම සමුගත් සනත් විජේවර්ධන බ්ලොග් සහෘදයා ට නිවන් මඟ හෙළි පෙහෙලි කර ගැන්මට අවස්ථාව උදා වේවා...!

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
//මේ ප්‍රකාශය කොතරම් කාලෝචිත දැයි සිතා බලමු//
බොහොම කාලෝචිතයි...
නියමයි
manussa samajayata wedagath panividayak
බොහොම බරපතල කියමනක්.. සමහරවිට කිසිම වැඩකට නැති මිනිහෙක්ගෙන් උනත් අර්ථවත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්..
@අඩවි, @යසිරු, @ඇනෝ
බොහොම ස්තුතියි
@සරත්
වැඩකට නැති මිනිහෙක් තුළ යම් අර්ථවත් බවක් තිබේ නම් ඔහු වැඩකට නැති මිනිහෙකු වෙයිද..?
Post a Comment