මම ජිවත් වෙනවා.
මම ඔයාලට දුකක්
වේදනාවක් දුන්න නම්,
මට සමා වෙන්න........
ඔයාල අතරට ,
ආයෙමත් කවමදාකවත් ,
මම එන්නේ නෑ
ඔයාල හැමෝම ,
සතුටින් ඉන්න,
මම ඔයාලගෙන්
සදහටම වෙන් වෙන්නයි
යන්නේ......
මම ඔයාලගේ ආදරණිය
2011 පරණ අවුරුද්ද
ලබන්නා වූ 2012 අවුරුද්ද
ඔයාල හැමෝටම
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........
8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
අම්මෝ මුල කියවද්දී නයත් හිතුනා :o
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔයාටත්
ඔබටත් සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා !!
සුබ පැතුම තුළ හරිම සජීවි ගතියක් පෙන්නුම් කරනවා. මම මේ සජීවී ගතියට කැමතියි. එහි අරුත තුළ බොහෝ දේවල් ගැබ් වෙලා තියනවා.
ඔබටත් සුබ නව වසරක්ම වේවා..
සුභ අළුත් අවුරුද්දක් වේවා...
සිරා වසරක් වේවා..
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
ඔයාටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්රාර්ථනා කරනවා...!!
ලබපු අවුරුද්ද පුරා හැමදාම සතුටම ලං වේවා...!!!
Post a Comment