දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු. | |
දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු. | |
තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා පිරිමි ළමයට එදා රෑ නින්ද ගියෙ නෑලු. එදා රෑ ගෑණු ළමයට හොඳට නින්ද ගියාලු. | |
පරිවර්තනයට උපුටාගැනීම මෙතනින් http://sinhala-catholic.blogspot.com/2011/10/blog-post_24.html |
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
7 years ago
7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
සරල, ගැඹුරු කතාවක්...
මේක වෙන බ්ලොග් එකක තිබ්බානේ ..හප්පේ කොපියක්ද....
අනුන්ගේ හුණු හොයන්නෙ තමන්ගෙ කිල්ලෝටෙ වැඩියෙන්ම හුනු තියෙන උන් තමයි !
ඒකනේ තමන් කාව හරි රැවට්ටුවාම හිතන්නේ අනිත් කෙනාත් එහෙම කලා කියලා. ඉතිං කෙහේ නින්ද යන්නද?
maath me kathawa mage blog eke liyala thiyenawa.
meken gathta yuthu paniwidE mokadda kiyala kiwwa nam thawath apoorui. :)
http://madhawaweblog.blogspot.com/2010/11/repost.html
@ ඔබ නොදුටු ලොවක්. : mama translate karanna gaththu source eke link eka pahalin dhama atha.
Girls always do tha rigth thing... so they can sleep well ...:-)
Post a Comment