එක කලෙක
පෙම් කලෙමි
නුබ මගේමැයි සිතා
නුබට මගෙන් තොර ලොවක්
නැත සිතා
එනමුත්....
මම වැරදිය
ඒ දන්නේ දැන්ය..
නුබට මට වඩා
වටින්නේ
කොහෙවත් නැති
කෙහෙම්මලක් බව
පසක්වන විට......
දැන්
බොහෝ ප්රමාදය...
දැන්
බොහෝ ප්රමාදය...
අනේ
මට
සමාවෙයන්
මම
කරේ
වැරැද්දක්
කරකාර බැදගෙන
නුබව
මම කරේ
වැරැද්දක්....
5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
මොකක්ද අප්පා ඔය කෙහෙම්මල ?
මට නම් හිතෙන්නේ මේ කියන්නේ "දෑවැද්ද" ගැන කියලා.. ඇත්තටම මොකක්ද මේ කියන කෙහෙම්මල...?
ඔය නෙමේ වැරද්ද කරලා තියෙන්නේ. අනිත් එක්කෙනා.....
සල්ලි කියන දේ කෙහෙම්මලක් වෙන්නේ ආදරේ කියන ඒක අදුරගත්තේ නැතුව සල්ලි පස්සේ දුවනවා දැක්කම....
ස්තුති කොමෙන්ට් කරපු ඔය හැමෝටම. එන්න මගේ බ්ලොග් එකටත් ගොඩ වැදිලම බලන්න..
Post a Comment