කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
6 years ago
5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
හ්ම්ම් අපූරුයි නොවැ...
කොහොම හිතෙනවද මන්දා මේ වගේ දේවල්..සුපිරි!!
හී හී.. ඒක නෙවැ, නැට්ටට කොහේ වැවෙන්නද හූනෙක්...
මේ සමාජයේ තියෙන සියලු දේවල් අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන හිතන්න හොද පරිකල්පන ශක්තියක්, නිර්මාණශීලීත්වයක් වගේම නිවුනු බවක් තියෙන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඔබ තුල ඒ දස්කම් ඉහලින්ම තියන බවයි මට නම් හිතෙන්නේ. තව තවත් ලියමු.
@හිරිකිතයා : බොහොම තුති වේවා!
@deeps : අනේ මන්දා අප්පා.මට ඔව්වා රෑට නිදාගන්න ගියාම හිතෙනවා.නානකොට එහෙම....
@ප්‍රාර්ථනා : ඒක නොවෙන්නං ප්‍රාර්ථනා....හිහ් හිහ්
@චතුර විජේකෝන් : අපේ අප්පෝ බොහොම ඉස්තූතියි කිව්වා ඕං
Post a Comment