"gsm" පහසුකමේන් තමයි දැනට ලංකාවේ... "කොල්" ගන්න පුලුවන් එක නිසා දුරකතනයේ...... එම "gsm" පහසුකම.... තිබ්ය යුතුයි.
හදිසියකට සාක්කුවේ...!! , පොකට් එකේ...!! , බැග් එකේ....!! දාගෙන යන්නට පුලුවන් "ප්‍රමානයේ" ව්ය යුතුයි.
"නිකන්" හමු වුනොත් ඇරෙන්න "දුරකතනයට" යට කරන " මුදල" රු.5000.... ව්ය යුතුයි උපරිම ගනන ලෙස....
දුරකතනයේ "තිරය" සාමානය... ලෙස ව්ශාල වුවාට කමක් නැත හදිසි වේලාවක දි දුරකතන "ඇමතුමක් ගැනිමේ" ...... දි හා " දුරකතන ඇමතුම් "..... එමේදි පැහැදිලිව බලා ගත හැක..
වැඩ්... "සල්ලි"... නැත්නම් "කෙට් පනිව්ඩ "යවන්න පුලුවන්.... හොදට "ඇස් " පේනවානම් හා " ඉංග්‍රිසි හොඩ්ය" .... දන්නවානම් පමනක් එයට "ගැලපෙන"...... දුරකතනයක් තොරා ගන්න.
හැම වේලාවෙම" එකම " සිම් .... පත භාව්තා කරන" දුරකතනයක් " ගන්න හේතුව එක්කෙනෙකුට "නම්" දෙකකින් කතා කරන්න.... එකම වේලාවේ කාටවත් වුවමනා නැති නිසා...
"බ්‍රැන්ඩ්" ... මොකක් වුනත් අඩුම තරමේ අවු 1 ...වගකිමක් ඇතුව ගන්න හේතුව... දුරකතනයේ හැඩේන ලෙඩ "ඉස්පිරිතාලවලට" ... ගිහිල්ලා නොම්ලේ පෙන්වන්න බැරි නිසා.
දුරකතනයට... හැම වෙලාවේම " ආවරනයක් "....යොදන්න හේතුව දුරකතනය නෙතට ප්‍රිය ජනක ලෙස තියෙන්න ඔනේ නිසා.
අන්තිමේට දුරකතනය.... ක්‍රියා කාරි මට්ටම වැඩ්ම " වේලාවක්" අඩුම තරමේ "දවසක්වත්.".. තියෙන එකක් ගන්න හේතුව හදිසියක දි කොල් එකක් ගන්න.... කරන්ට් නැතුව ගියොත් චාව් නොකර ...කොල් ගන්න..
2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
nokia 1280 :)
හොද ලිපියක්
Post a Comment