කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
6 years ago
4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
ලබ්බ ඔය එක නැට්ටේ ඉපදුන,
රෙද්ද අස්සේ දමා විදවන,
ලබ්බ ගෙන ගොස් කියා රදවන,
රිස්ස ඇරපන් විකා අඩවන,
පාරේ ගිය කල කෙල පෙරාගෙන,
නැගී ගිය සර කල අඟල අඩියට,
ගෙදර ගිය කල දත විකාගෙන,
සුද්ද කර ලබු කවා පැයකට,
ලබ්බ රස ඇත නැට්ටේ ඉපදුන,
ලබ්බ කිරි බත උයා එකලෙස,
ලබ්බ රස තව අනේ වැඩ ඇත,
ලබ්බ කැටයක [වතුර] රදනට,
පොඩි මැන්ට උපදෙස්...හැමදාම මගෙන්..hik
මේවා ලබු නොවෙයි ගස් ලබු නෙව යාලු
කෑවොත් ඉදිල බඩ කට නම් පිරෙනවලු
රෙද්දෙන් වහල තිබ්බට එලියට ඒලු
ඒ ආදාට කොවුවත් වැටකොළු වේලු !
@ සමනලයා :D :D :D එල එල
හිහ් .... හිහ් ......
Post a Comment