tag:blogger.com,1999:blog-6071633259935024282.post8988200091110998494..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනයYasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6071633259935024282.post-57949895730407572652011-12-22T18:27:53.605+05:302011-12-22T18:27:53.605+05:30හැමෝම සමාවෙන්න ඕනේ ප්‍රමාදය ගැන.
@ දයානන්ද දිසානාය...හැමෝම සමාවෙන්න ඕනේ ප්‍රමාදය ගැන.
@ දයානන්ද දිසානායක:
ස්තුතියි. ගොඩක් අය මේ ගැන කතා කරන්න බයයි ඒ නිසා ඒ ගැන හිතන්නත් කැමති නෑ.

@ සිත්රූ සිහින
ස්තුතියි.. ලිපිය ගැන ඇගයුවට. ඔයාල දෙන ඒ ශක්තිය අපිව තවත් ලියන්න පොළඹවනවා.

@ සමනල් පැටියා
ඇත්තෙන්ම ඔබ හරි. රැඳිලා ඉන්න මගේ එක්ක. ඒ ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම.

@ Gaminie Vijith Samarakoon
ස්තුතියි මගේ බ්ලොගේට ගොඩවැදුනට. ඒ එක්කම ඇගයීමටත්..

@Shaggy
අපි නොදන්නා අපේ විශ්වය දන්නා රහස් කොයිතරම් ඇත්ද? මේ සාධක ලැබෙන්නේ ඒ නොදන්නා අතීතේ ගලපන්න. එත් පුරාවිද්‍යාව හරහා මේ සාධක හොයාගත්තත් ඒවා නිසියාකාර වර්ගීකරණයක් වෙනවද කියල සැකයි. හොඳම උදාහරණය වෙන්නේ අපේ පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය. කවුරුත් එක මොකක්ද කියල තවම හරියට කියල නෑ. එත් ඒක එක පිරමීඩ ඝනයේ ගොඩනැගිල්ලක්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-32197323562901935242011-12-14T09:57:25.056+05:302011-12-14T09:57:25.056+05:30මේ රහස් එලි වෙනකම් තම්යි අපිත් බලන් ඉන්නෙ. මම මේකෙ...මේ රහස් එලි වෙනකම් තම්යි අපිත් බලන් ඉන්නෙ. මම මේකෙ කලින් නෝට් එකත් කියවලා කොමෙන්ටුවකුත් දැම්මා වගේ මතකයි....Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-41264037122202347992011-12-12T12:09:42.817+05:302011-12-12T12:09:42.817+05:30ඔන්න අපිත් බ්ලොග් එකට ගොඩ උනා. ලස්සන කවි ටිකකුත් ත...ඔන්න අපිත් බ්ලොග් එකට ගොඩ උනා. ලස්සන කවි ටිකකුත් තියෙනවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-5967174697881840252011-12-12T11:39:18.475+05:302011-12-12T11:39:18.475+05:30ඇත්තටම මාත් විශ්වාස කරන විදියට පිටසක්වල ජීවයක් පැව...ඇත්තටම මාත් විශ්වාස කරන විදියට පිටසක්වල ජීවයක් පැවතුනා. ඒකට තව උදාහරන විදියට ගන්න පුලුවන් ඊජිප්තුවෙ පිරමීඩ සහ ල0කාවෙ වැව්.සමනල් පැටියාhttps://www.blogger.com/profile/12797679245394977780noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-5057105922874742992011-12-11T15:41:22.377+05:302011-12-11T15:41:22.377+05:30ඉතාම වටිනා අදහස් ටිකක්..පළමු ලිපියත් කියෙව්වා..කිය...ඉතාම වටිනා අදහස් ටිකක්..පළමු ලිපියත් කියෙව්වා..කියවන කෙනාටත් හිතන්න හොඳ අදහස් ටිකක් මතු කරල තියෙනවා..ඔන්න මමත් මේ ලිපි පෙලම කියවන්න එන්නම් මේ පැත්තට..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-44279717396664062592011-12-10T11:46:17.530+05:302011-12-10T11:46:17.530+05:30අලුතින් හිතන්න හොඳ ප්‍රවේශයක්. කවුරුත් නොදකින පැත්...අලුතින් හිතන්න හොඳ ප්‍රවේශයක්. කවුරුත් නොදකින පැත්තක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com