tag:blogger.com,1999:blog-6071633259935024282.post8669009189511086030..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: ලංකාව දෙස කටාරයේ සිට බලා ලියමි ....Yasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6071633259935024282.post-84290063411211323452011-08-04T19:13:42.111+05:302011-08-04T19:13:42.111+05:30ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව හදන්න ඕනා ඔක්කෝටම කලින්.ප...ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව හදන්න ඕනා ඔක්කෝටම කලින්.පාරේ කුනු දාන්න එපා කියලා.කොච්චර කිව්වත් වැඩක් නැහැ.මුන්ට ඒක ටික කාලෙකින් අමතක වෙනවා.ටිපිකල් ශ්‍රි ලංකා..හික් හික්පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-37400834776525579742011-08-03T13:25:18.662+05:302011-08-03T13:25:18.662+05:30මසුරන් වටින කතාව..
නීති තිබ්බටම මදි..
පගා ගැහිල...මසුරන් වටින කතාව..

නීති තිබ්බටම මදි..
පගා ගැහිල්ලත් නවතින්න ඕන ඒකට පොලීසියෙ උදවියගෙ ජීවන තත්වය උසස් කරන්න අවශ්‍යයි ඒ රටවල වගේම..ඇඩ්මින් @ ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය (Darshana)http://www.facebook.com/blogs.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-56791386255466029022011-08-03T12:48:18.857+05:302011-08-03T12:48:18.857+05:30කොමෙන්ට් කරපු ඔය හැමෝටම ගොඩක් ස්තුති.
අසනී : ඔව් ඇ...කොමෙන්ට් කරපු ඔය හැමෝටම ගොඩක් ස්තුති.
අසනී : ඔව් ඇත්ත මටත් ඔය දේ ඔයවිදියටම දැනිල තියනවා. ලංකාවේ ඉන්දෙද්දීත්.
චතුර : මේක ලංකාවට ගෙන්න ඕනේ අර පලවෙනි ඇනෝ කිව්වා වගේ රට හදල. නැත්තන් එය කිව්වා වගේ ඔය කිසි දෙයක් කරන්න බෑ
දෙවැනි ඇනෝ : ඔයාගේ කතාවනම් සහතික ඇත්ත. එක කරන්න නම් පලවෙනි ඇනෝ කිව්ව එක කරන්නම වෙනවා.
පිස්සු පූසා : බලාගෙන ගියාම නමේ හැටියට පිස්සු නෑ නේ ? මසුරන් කතාව.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-31196617202864976112011-08-03T01:17:49.883+05:302011-08-03T01:17:49.883+05:30අපේ මිනිස්සුන්ගේ ආකල්ප හැදුනු දවසකට බලාගන්න බැරිය....අපේ මිනිස්සුන්ගේ ආකල්ප හැදුනු දවසකට බලාගන්න බැරිය...(මමත් මාර්ග සඥ්යා උල්ලංඝනයකට සෞදි රියල් 500 ගෙවනලදී,500*30=......කියාද ලංකා රුපියල්)රතු මුහුදhttps://www.blogger.com/profile/03347800940055188806noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-72265189772571442052011-08-02T21:56:55.960+05:302011-08-02T21:56:55.960+05:30ඇත්ත සහො කතාවනම්. අපෙ ලංකාවේ නිතිහදල තියෙන්නේ එවා ...ඇත්ත සහො කතාවනම්. අපෙ ලංකාවේ නිතිහදල තියෙන්නේ එවා ක්‍රියාත්මක වෙන්නේ පාගාකරයින්ට හම්බකරගන්ට මිසක් පොදු ජනතාවගේ සුබ සිද්දියට නෙමේ.පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-50529145433606589622011-08-02T21:37:45.608+05:302011-08-02T21:37:45.608+05:30ලන්කාවට අවශ්‍ය තවත් නීති නොව තියන නීති හරියට ක්‍රි...ලන්කාවට අවශ්‍ය තවත් නීති නොව තියන නීති හරියට ක්‍රියාත්මක කිරීමයි.දැන් තියන නීති හරියට ක්‍රියාත්මක කර ගන්න බැරි අපි තව නීති සිය දහසක් දැම්මත් වැඩක් වෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-32224726159516349672011-08-02T19:52:42.249+05:302011-08-02T19:52:42.249+05:30ලංකාවේ පගා සංස්කෘතිය (පොලිස්කාරයාගේ සිට ඇමති දක්වා...ලංකාවේ පගා සංස්කෘතිය (පොලිස්කාරයාගේ සිට ඇමති දක්වා) නැතිකරනකන් ඔය කිසි දෙයක් කරන්න බෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-74336118395945464952011-08-02T18:43:19.445+05:302011-08-02T18:43:19.445+05:30මේක ලංකාවටත් ගෙනාවනම් හොඳයි..මේක ලංකාවටත් ගෙනාවනම් හොඳයි..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-695436201078719282011-08-02T18:33:26.475+05:302011-08-02T18:33:26.475+05:30මේ පැත්තේ ආවේ..හා හා පුරා කියලා අද..දැක්කා බොහොම ව...මේ පැත්තේ ආවේ..හා හා පුරා කියලා අද..දැක්කා බොහොම වටිනා ලිපියක්.. ඇත්තටම යාලු..අපි අපේ රටට ආදරේ නැත්තේ ඇයි කියලා මටනම් තේරෙන් නෑ.. මන් දැකලා තියෙනවා..කුනු කූඩයක් පෙනි පෙනි ඔහේ තමන්ගේ කුණු ටික අයිනකට විසි කරලා යන මිනිස්සු..ඒ වෙලාවට හරිම කණගාටුවක් එන්නේ..මේ අපි අපි ගැනම..Anonymousnoreply@blogger.com