tag:blogger.com,1999:blog-6071633259935024282.post7858796957836496212..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: මුහුදු වෙරළේ විඳිමුYasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6071633259935024282.post-59190572946033687662011-06-17T00:59:39.451+05:302011-06-17T00:59:39.451+05:30මේක දැක්කාම ආදරේ ගැන මූනු පොතට කොටල දාපු පද පේලි ක...මේක දැක්කාම ආදරේ ගැන මූනු පොතට කොටල දාපු පද පේලි කීපයක් මටත් මතක් උනා....

කවුරුවත් දන්නෙ නැති
කාටවත් ඇහෙනැති
දැනුනත් ඇහැට පේන්නැති
කියදේ කිසිදෙයක්
තේරෙන්නෙත් නැති..
මොක්දෝ මගුලකට
ආදරේයැයි කියති....

තව එකක් තියෙනවා... ඒක මම පෝස්ට් එකක් විදියට දාන්න හිතාගෙන ලියපු එකක්... තව පොඩ්ඩක් සංශොධනය කරල එහෙම පෝස් එකක් විදියටම දාන්නම්...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-56326569741765083112011-06-16T23:12:22.557+05:302011-06-16T23:12:22.557+05:30දෙන්නටම තැන්කු වේවා.මෙව්ව කමෙන්ට් වලට වඩා පෝස්ට් ව...දෙන්නටම තැන්කු වේවා.මෙව්ව කමෙන්ට් වලට වඩා පෝස්ට් වලටයි වටින්නෙ.පෝස්ට් එකකටම දැම්මනම් හරිනේ.....Dilanka Madhawahttps://www.blogger.com/profile/15926218754685898530noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-72725744668920996072011-06-16T22:00:12.221+05:302011-06-16T22:00:12.221+05:30ආදරේ,
අලයක්ය,
පිටින් මඩ ගොඩක්ය,
නමුදු,
ඇතුලින් රසය...ආදරේ,
අලයක්ය,
පිටින් මඩ ගොඩක්ය,
නමුදු,
ඇතුලින් රසය,
හැකි පමණ,
කා දැමිය හැකිය,
එබැවින්,
නිර්වචන නොසොයා,
නොවෙහෙසි,
කා දමනු අලය,
ඉවර වෙන තුරා,
අමිල අලයකින්,
කිලිටි මඩ ගොඩක් ලෙසින්,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-5274245541432349992011-06-16T18:18:48.519+05:302011-06-16T18:18:48.519+05:30ආදරේ,
දේදුන්නක්ය,
ස්වප්ත වර්ණයෙන් බබළන,
නමුදු,
වැස...ආදරේ,
දේදුන්නක්ය,
ස්වප්ත වර්ණයෙන් බබළන,
නමුදු,
වැසි ඇති දිනෙක
පමනක්,
අසිරිය විඳිය හැකි,..
එබැවින්,
නිර්වචන සොයා
නොවෙහෙසී,
විඳිනු මැන ඒ ආදරය
ලබා දෙන තුරාවට,
අමිල වූ හදවතකින්
නොකිලිටිවු හැඟුම් පොදක් ලෙසින්,..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.com