tag:blogger.com,1999:blog-6071633259935024282.post5076605504243099863..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: හැන්දෑව..!Yasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6071633259935024282.post-47821998773916727952012-04-30T13:58:19.059+05:302012-04-30T13:58:19.059+05:30ලෝකේ නොවෙනස් වන එකම දේ, වෙනස්වීම.......... මේ තරම්...ලෝකේ නොවෙනස් වන එකම දේ, වෙනස්වීම.......... මේ තරම්ම වේදනාකාරීද?Dinihttps://www.blogger.com/profile/16146976470027526918noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-9401250721432253082012-03-30T01:44:30.255+05:302012-03-30T01:44:30.255+05:30@මඩිස්සලේ නිශාන්
පරෙස්සමට.. අනිත් අයට කරදරයක් වෙන...@මඩිස්සලේ නිශාන්
පරෙස්සමට.. අනිත් අයට කරදරයක් වෙන්නේ නැති විදිහට තමයි සතුටු වෙන්න ඕන.. හැම දෙයක්ම තාවකාලිකයි.. එහෙම කියලා යහපත් දෙය අතහරින්නවත් අයහපත් දෙයෙහි ඇලෙන්නවත් නරකයි නේද..?

@රූ....
කිසිම දෙයක් නෑ.. සත්‍යය ධර්මය විතරක් නොවෙනස්ව තියේවි..

@දිනුක
එහෙනම් මළ වුන් ගෙන්නන්න වෙනවා..

@දයානන්ද රත්නායක
ඇත්තමයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-17780893759782893972012-03-30T01:37:58.727+05:302012-03-30T01:37:58.727+05:30@Harshana
අනිවාර්යයෙන්ම.. ඒත් අපේ උන්නැහේලා ජීවි...@Harshana
අනිවාර්යයෙන්ම.. ඒත් අපේ උන්නැහේලා ජීවිතේ විඳින්න ගිහිල්ලා අනික් අයට විදින එකයි නරක.. හිකිස්.. හැන්දෑවක විඳින්න දේත් හිතන්න දේත් හුඟාක් තියෙනවා නොවැ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-18604791730877318592012-03-30T01:35:28.757+05:302012-03-30T01:35:28.757+05:30@sAm (සෑම්)
අනේ හොඳා.. ඒත් ඕකත් වෙනස් වෙයි ද මංදා....@sAm (සෑම්)
අනේ හොඳා.. ඒත් ඕකත් වෙනස් වෙයි ද මංදා.. ටික කාලයක් ගිහිං ම තමයි බලන්න වෙන්නේ..

@ජිංජිබිරිස්
අගේ ඇති වචන එකතුවක්.. බොහොම ස්තුතියි..

@සරත් ලංකාප්‍රිය
හැම හැන්දෑවම එක වගේ නෙවෙයි.. ඒත් හැම හැන්දෑවකටම පස්සේ රෑ වෙනවා.. මං හිතන්නේ ඊටත් පස්සේ එළි වෙනවා.. ස්තුතියි සහෝ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-5635154754315630602012-03-25T17:14:06.516+05:302012-03-25T17:14:06.516+05:30ඉර බහින හැන්දෑවත්, සඳ නැගෙන රාත්‍රියත්, ඉර නැගෙන අ...ඉර බහින හැන්දෑවත්, සඳ නැගෙන රාත්‍රියත්, ඉර නැගෙන අලුයමත්, හැම විටම වෙනස් වෙනවා. ඒ වෙනස එය විඳින මොහොතේ ජීවිතයට දුක සතුට වගේම මිහිරකුත් ගේනවා.

ඒ හැනිදෑව වර්ණවත් සිතුවිල්ලකින් සරසා ඇති හැටි කදිමයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-40499112361172865752012-03-24T19:38:34.464+05:302012-03-24T19:38:34.464+05:30රවිඳු මිය ගියේද මනහර හැන්දෑවකය.....මළා ඌ මළොත් කතා...රවිඳු මිය ගියේද මනහර හැන්දෑවකය.....මළා ඌ මළොත් කතාව ලියන්න බැරි වෙනවනේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-30631652619209002282012-03-23T19:55:08.344+05:302012-03-23T19:55:08.344+05:30ලස්සන සිතුවිල්ලක්..
ලෝකයේ හැමදේම හැමදාම එකලෙස පවති...ලස්සන සිතුවිල්ලක්..
ලෝකයේ හැමදේම හැමදාම එකලෙස පවතින්නේ නැත..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-33741404274880823382012-03-23T19:52:24.857+05:302012-03-23T19:52:24.857+05:30සතුටු වෙන්න තියෙන ටික කාලයේ උපරිමයෙන්ම සතුටු වෙන්න...සතුටු වෙන්න තියෙන ටික කාලයේ උපරිමයෙන්ම සතුටු වෙන්න මන්ද දුක් සහිත කාලයක් අනිවා එනවා ඒක අද එයිද හෙට එයිද කියන්න බැහැ.දුක් සහිත කාලය ආවම පරණ අතීතයන් හරි මතක් කරලා සැනසෙන්න පුළුවන්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-31660251556128846602012-03-23T16:09:31.067+05:302012-03-23T16:09:31.067+05:30ස්ථීර නැති ජීවිතයට කොතෙකුත් දේ එනවාද යනවාද ..... ජ...ස්ථීර නැති ජීවිතයට කොතෙකුත් දේ එනවාද යනවාද ..... ජීවතය විඳින්නට මිස විඳවන්නට නොවේ යන්න මගේ අදහසයි.Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-37728237260746104602012-03-23T07:42:21.947+05:302012-03-23T07:42:21.947+05:30බිරිඳ හා දරුවන් සමග ගතකල ඒ සොඳුරු කාලය මතකයක් පමණි...බිරිඳ හා දරුවන් සමග ගතකල ඒ සොඳුරු කාලය මතකයක් පමණි
බිරිඳ හැර ගොස් බෝ කල්ය
දරුවෝ නොරටකය..
මගේ සරීරයද මට නැති බව පසක්වෙයි වේදනාවෙන් ගැලවීමක් නැති කල.. ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-29953652255221800882012-03-23T02:43:12.786+05:302012-03-23T02:43:12.786+05:30හැන්දැව අපිට අයිති නැති හැටි
කාලය ඉගිලෙන වේගය
මතකය...හැන්දැව අපිට අයිති නැති හැටි
කාලය ඉගිලෙන වේගය
මතකයන් පරණ වූ හැටි
අවසන කුමක් ඉතිරිද
බිදවැටුන හීන වල
මතකයන් පමණීජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-5882639144221637782012-03-22T22:26:31.532+05:302012-03-22T22:26:31.532+05:30හැන්දෑව කිව්වම මාර සනීපයක් බං ඇගට ආවේ..හැන්දෑව කිව්වම මාර සනීපයක් බං ඇගට ආවේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com