tag:blogger.com,1999:blog-6071633259935024282.post4762436046613015629..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: ආයෝජනය කරන්න කලින් හිතන්න යමක්Yasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6071633259935024282.post-64735032428177644632011-12-05T08:10:42.293+05:302011-12-05T08:10:42.293+05:30//අපේ අය කරන්නේ ඉතිහාසයේ වැඩිම මිලකට කොටස් අලවි වෙ...//අපේ අය කරන්නේ ඉතිහාසයේ වැඩිම මිලකට කොටස් අලවි වෙන වෙලාවක් බලලා මේක මාර විදියට නගිනවා කියලා කොටස් මිලට අරන් බලාගන ඉන්නවා.//<br />බ්රෝකර්ලා වැඩක් නැහැ අපි ටච් එකේ ඉන්න ඕනේ..<br /><br />මේ ලගදි ඩවුන් වුණා පළු යන්න. එතකොට ටිකක් දාගන්න බැරි වුනා. දාගත්තනම් ගොඩ.. (දැනටමත් ටිකක් වැඩි වෙලා)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-65273474366121362502011-11-28T07:58:34.254+05:302011-11-28T07:58:34.254+05:30හරියටම හරි. ගොඩක් අය ඕක කරනව. මමත් සමහරක් වෙලාවට හ...හරියටම හරි. ගොඩක් අය ඕක කරනව. මමත් සමහරක් වෙලාවට හොයන්නෙ බලන්නෙ නැතිව ඔහොම කරල කෙල කරගෙන තිබෙනව. වෙලඳපළ ඉහළ යනකොට කොටස් මිලට ගන්න ඕනෙ පරිස්සමින්. තවත් ඉහළ යාවි කියල හොඳින්ම පෙනෙන ඒව.<br />කොටස් මිල පහළ යද්දිත් පරිස්සම් වෙන්න ඕනෙ, මොකද තවත් පහළ ගියොත් තවත් අලාභ වෙන්න ඉඩ තිබෙන නිසා. ගාණට හොඳ තැනක් බලල තමයි ගන්න ඕනෙ. Pivot points වලින් යම් අදහසක් ගන්න පුළුවන්. නැත්තම් MACD වලින්.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.com