tag:blogger.com,1999:blog-6071633259935024282.post3916447256824309378..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: ෆැකල්ටියේ විරහව....Yasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6071633259935024282.post-17253309768364065432011-08-31T10:49:45.995+05:302011-08-31T10:49:45.995+05:30@දිනුක ජයකොඩි,
අනේ දිනුක ඔයා ලියලා තියන එකේ අවුලක්...@දිනුක ජයකොඩි,
අනේ දිනුක ඔයා ලියලා තියන එකේ අවුලක් නෙමේ, මට කවි නිසදැස් එහෙම තේරුම් ගන්න මාර ගේමක් දෙන්න ඕන. ඒක මගේ අප්සෙට් එකක් ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-24803000535754411842011-08-29T20:09:56.053+05:302011-08-29T20:09:56.053+05:30@රහස් පරීක්ෂකයා : එමුකො එමුකො.ඒත් ඉතිං ඔයාලව පුරුද...@රහස් පරීක්ෂකයා : එමුකො එමුකො.ඒත් ඉතිං ඔයාලව පුරුදු කරලා තියෙන්නෙ ක්ෂිතිජයෙන් එහා බලන්නනෙ.අනෙ මන්දා එස් බී මාමා මොනවා කිව්වත් ඇවිත්ම බලන්ඩකො.ඔය කියන තරං දුර පේන්නෑ මෙහෙ.

@Kasun : කවුද අප්පා කැමති වෙන්නෙ බූට් කාපු කොල්ලෙක්ට.

@ගීතක - ඇත්ත කතා...!!! : තාමනං රුපියල් දෙකයි.රුපියල් තුනක් වෙලා යන්තං ආයෙ දෙකක් කරගත්තා.ටී එකනං දහයයි.කිරි පිටි ඉතිං ගණන් ගියානෙ.

@පන්සල් හන්දිය : මේ කොල්ලා (මමනං නෙමෙයි ) පරණ පුරුද්දට ගන්න තේ එකේ බාගයක් කෙල්ල වෙනුවෙන් ඉතුරු වෙනවා නොදැනුවත්වම.මොකද ෆැකල්ටි එකේ සාමාන්‍යයෙන් තේ එකක් අරන් දෙන්නා බෙදාගෙනනෙ බොන්නෙ.ඌ කෙල්ලට තාම ආයාචනා කරනවා ආපහු එන්න.ඌ ගියාට පස්සෙ හරි ඇවිත් තේ එක බොන්න කියන එකෙන්.ඒත් උගේ හිතත් දැන් ටික ටික හැදීගෙන යන්නෙ.හරියට තේ එක නිවෙනවා වගේ.මම කියන්ඩ අදහස් කළේනං ඕක.සමාවෙන්ඩ ඕනෙ ඒක එහෙම ප්රකාශවෙලා නැත්තං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-58963978402490527972011-08-29T09:30:03.966+05:302011-08-29T09:30:03.966+05:30මොකක්ද මේ කියන්න හදලා තියෙන්නෙ .....
ටිකක් පැහැදිල...මොකක්ද මේ කියන්න හදලා තියෙන්නෙ .....
ටිකක් පැහැදිලි කොලා නම් ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-25893611672079445452011-08-28T22:38:02.868+05:302011-08-28T22:38:02.868+05:30දැං රුපියල් 2 ක් වෙනවද? අපේ කාලේ ප්ලේන්ටිය රුපියලය...දැං රුපියල් 2 ක් වෙනවද? අපේ කාලේ ප්ලේන්ටිය රුපියලයි... ටී එක රුපියල් දෙකයි...ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-74177252045073199662011-08-28T22:31:23.974+05:302011-08-28T22:31:23.974+05:30නරකද සහෝ ඕක හවුලෙ බොන්න වෙන කෙනෙක් හොයා ගත්තොත්?නරකද සහෝ ඕක හවුලෙ බොන්න වෙන කෙනෙක් හොයා ගත්තොත්?Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-61821929280275762382011-08-28T22:26:44.012+05:302011-08-28T22:26:44.012+05:30ෆැකල්ටියේ විරහව තේ කොප්පෙන් ද පෙන්නන්නේ?
දැන ගත්ත...ෆැකල්ටියේ විරහව තේ කොප්පෙන් ද පෙන්නන්නේ?
දැන ගත්තැක හොදයි,, ගියම බලමු....ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.com