tag:blogger.com,1999:blog-6071633259935024282.post3032208034254299255..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: පොත්Yasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6071633259935024282.post-32094156182071555812011-10-05T07:16:50.493+05:302011-10-05T07:16:50.493+05:30අනේ.. පොත් කියවන එකට මගේ නං වැඩි කැමැත්තක් නෑ...කො...අනේ.. පොත් කියවන එකට මගේ නං වැඩි කැමැත්තක් නෑ...කොහොම නමුත් හොද වැඩක්.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-7499445876586818212011-10-04T14:36:22.725+05:302011-10-04T14:36:22.725+05:30මමත් මේ පාර ගත්තෙ පරිවර්තනම තමා, මම නම් වැඩිපුර කැ...මමත් මේ පාර ගත්තෙ පරිවර්තනම තමා, මම නම් වැඩිපුර කැමති රුසියන් කතා වලට.
චින්ගීස්ගෙ පොත් එහෙම ගන්න හිතන් ගියේ, නමුත් හොයාගන්න බැරි උනා මගෙ ලඟ නැති පොත්. පවුලෝ කොයියෝගෙ පොත් තමා වැඩිපුරම ගත්තෙ.
මම ගත්තු පොත් ගැන මෙතනින් ගිහිල්ල බලන්නකෝ.
http://madhawaweblog.blogspot.com/2011/09/blog-post_19.htmlMadhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-35524217120992239352011-10-04T14:30:59.497+05:302011-10-04T14:30:59.497+05:30මාත් මේ සැරේ ගත්තු පොත් වලින් පරිවර්තන දෙකයි ගත්තේ...මාත් මේ සැරේ ගත්තු පොත් වලින් පරිවර්තන දෙකයි ගත්තේ. මටත් ඒ එකම තේමාවේ පොත් එපාවෙලා තිබුණේ. මං නම් පොත් ගත්තු කාලෙම සේරම කියවනවා.
මට දැන් හිතීගෙන යන්නෙ කියවන දේවල් හරියට "කියවන්න" උත්සාහ දරන්නෝනි කියන එක. ඒ නිසා ඒකට ආධාර විය හැකි පොත් ගන්න හිතුණා. මං මතක් කරන්න කැමතියි මේ සැරේ ගත්තු ඒ වගේ පොතක්.

ලියනගේ අමරකීර්තිගේ "සහෘද සාක්ෂිය".
මේ පොත සාහිත්‍යය, සිනමාව, නාට්‍ය වැනි දේ විවිධ අධ්‍යයන විධි ඔස්සේ විග්රහ කරනවා. ලියනගේ අමරකීර්ති විසින්ම රචිත ඒ වගේම තව පොතක් තියනවා "අමුතු කතාව" කියලා.

මං උත්සාහ ගන්නවා මං කලින් කියවපු, බලපු පොත්, සිනමා නිර්මාණ ඒ කාලෙට වඩා වෙනස් විදියකට නැවත කියවන්න. එහෙම කියවන්න කැමති අයට මේ පොත ප්‍රයෝජනවත් වෙයි.MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.com